Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Cultural climax සංස්කෘතික මුදුන් පෙත
  Cultural complexity සංස්කෘතික සංකීර්ණතාව
  Cultural core සංස්කෘතික මූලය; සංස්කෘතික හරය
  Cultural diffusion සංස්කෘතික විසරණය
  Cultural dynamics සංස්කෘතික ගතිකතාව
  Cultural ecology සංස්කෘතික පරිසර විද්‍යාව
  Cultural elements සංස්කෘතික මූලාංග
  Cultural evolution සංස්කෘතික විපරිණාමය
  Cultural gender සංස්කෘතික ලිංගභාවාරෝපය
  Cultural information system සංස්කෘතික තොරතුරු පද්ධතිය
  Cultural inventory සංස්කෘතික දර්ශාවලිය
  Cultural mechanisum සංස්කෘතික යන්ත‍්‍රණය
  Cultural morphology සංස්කෘතික රූපවිද්‍යාව
  Cultural network සංස්කෘතික ජාලය
  Cultural ontogeny සංස්කෘතික සම්භව මූලය
  Cultural palimset deposition සංස්කෘතික පරීක්ෂීණ ප‍්‍රතිරූප නික්ෂේපය
  Cultural phylogeny සංස්කෘතික ජාති විකාසය
  Cultural process සංස්කෘතික ක‍්‍රියාවලිය
  Cultural property act සංස්කෘතික දේපළ පනත
  Cultural remains සංස්කෘතික අවශේෂ
  Cultural resource management සංස්කෘතික සම්පත් කළමනාකරණය
  Cultural selection සංස්කෘතික වරණය
  Cultural system සංස්කෘතික පද්ධතිය
  Cultural tourism සංස්කෘතික මූලක දේශසංචාරය
  Cultural tradition සංස්කෘතික සම්ප‍්‍රදාය
  Cultural Transform/ C Transform සංස්කෘතික විපරීතය; සංස්කෘතික- විපර්යාසය
  Cultural Transformation/ C Transformation සංස්කෘතික රූපාන්තරණය
  Culture සංස්කෘතිය
  Culture history reconstruction සංස්කෘතික ඉතිහාස ප‍්‍රතිනිර්මාණය
  Culture functional model සංස්කෘතික ක‍්‍රියාකාරීත්ව ආකෘතිය
  Culture group model සංස්කෘතික කූලකාදර්ශය
  Culture history සංස්කෘතික ඉතිහාසය
  Culture middens සංස්කෘතික සූචක අවශේෂය
  Culture normative model; processual model සංස්කෘතික සංශ්ලේෂී ආකෘතිය
  Culture traits සංස්කෘතික ලක්ෂණ
  Culture-historical approach සංස්කෘතිමූල ඓතහාසික ප්‍රවේශය
  Cumulative effect සමුච්චිත බලපෑම
  Cumulative view shed analysis (Se.A) සමුච්චිත දෘෂ්ටිපථ විශ්ලේෂණය
  Cuneiforms කීලාක්ෂර
  Curated behavior (SA) ශික්ෂිත චර්යාව
  Curation පරිරක්ෂණ
  Curator පරීරක්ෂක
  Curatorial archaeologist අභිරක්ෂක පුරාවිද්‍යාඥයා
  Cuticle උච්චර්මය
  Cuticle fossil පාෂාණිභූත උච්චර්මය
  Cuticular anaylsis උච්චර්ම විශ්ලේෂණය
  Cybernetics ස්වයංසම්භූත අධ්‍යයනය
  Cyclical articulation චක්‍රරූපී සාමන්තික අක්ෂර සම්බන්ධතාව
  Cyclonic frequencies වාසුළි සංඛ්‍යාතය
  Data recovery දත්ත ප‍්‍රත්‍යාදානය

Results  650  -  700 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.