Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Dates රටඉඳි
  Debility බෙලහීනකම
  Decanting බේරා වැක්කිරීම
  Decoction කසාය
  Deep well cooker unit ගැඹුරු පිසුම් අංගය ;ගැඹුරු උදුන
  Deep-freezing අධි - ශිතනය
  Deep-frying තෙලේ ලා බැදිම
  Defective diet ඌන ආහාරය
  Deficiency ඌනතාව
  Deficiency disease ඌනතා රෝගය
  Deflector අවක්‍රමකය
  Deformity විරූපතාව; විරූපය; විකලතාව
  Defrosting ශීත හරණය
  Dehydration ජල මුක්ත කිරීම; විජලනය; විජලනය කිරීම
  Dehydrocholesterol ඩිහයිඩ්රොකොලෙස්ටරොල්
  Dementia බුද්ධි හීනතාව
  Denaturing ගුණ හානි වීම
  Denaturing of proteins ප්‍රෝටීන විස්වභාවකරණය
  Deposit තැන්පත් කරනවා; තැන්පතුව
  Dermatitis චර්මදාහය
  Desiccated coconut කපාපු කොප්පරා; ලියාපු කොප්පරා
  Design මෝස්තරය
  Desk lighting මේස ආලෝකනය
  Dessert අවුලුපත්; රසකැවිලි, පලතුරු
  Dessert fork අවුලුපත් ගෑරුප්පු
  Dessert spoon අවුලුපත් හැන්ද
  Dextrin ඩෙක්ස්ට්රින්
  Dextrose ඩෙක්ස්ට්‍රෝස්; ශර්කරා වර්ග
  Diabetes දියවැඩියාව; මේහය
  Diagram රූප සටහන
  Dial අංක මූණත
  Diastase ඩයස්ටේස්
  Dicing කැට කැපීම
  Diet භෝජනය; බොජුන; අහරවටය
  Diet list අනුමත අහරවටය
  Diet Low fat අල්පමේද ආහාර
  Dietary භෝජන
  Dietary defect භෝජන ඌනතාව
  Dietary deficiency ආහාර ඌනතාව
  Dietary fiber කෙඳි සහිත ආහාර
  Dietary survey භෝජන සමීක්ෂණය; භෝජන සමාලෝචනය
  Dietetics ආහාර විද්‍යාව
  Dietitian; Dietician ආහාර වේදියා
  Diffused lighting විසරිත අලෝකක්‍රමය; ආලෝක විසරණය
  Digestive ජීරක; දිරවන
  Digestive enzymes ජීරක එන්සයිම
  Digestive gland ජීරක ග්‍රන්ථිය
  Digestive juice ජීරක යුෂය
  Digestive organ ජීරන ඉන්ද්‍රියය
  Digestive system ජීරන පද්ධතිය

Results  650  -  700 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.