Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Colour bleeding සායම අඩු කිරිම
  Colour Fast පවතින සායම
  Colour fastness සායම රැඳිම
  Colour fastness සායම් පැවැත්ම
  Colour movement සායම දිවීම
  Colour scheme පාට සැලැස්ම
  Colour scheme පාට සංයෝජනය
  Colour testing සායම පරීක්ෂා කිරීම
  Coloured ends පාට දික්නූල්
  Comb පනාව; පීරනය
  Comber board පනා පුවරුව
  Combination stitch [Run stitch] නූල් දුවවන පිස්මේන්තු මැස්ම
  Combinations සංයෝග
  Combined fly border stitch සැඟි වාටි මැස්ම
  Combined patch and darn අණ්ඩ දමා එලලීම; අණ්ඩය සහ එලලුම
  Combing පිරීම
  Comfort stretch ශිථිල ගතික
  Commencement මුල පිරීම
  Commercial standards වාණිජ ප්‍රමිති
  Commercial starch සකස් කළ කැඳ
  Communal wash house පොදු සේදුම් පොළ
  Complex stain සංකිර්ණ පැල්ලම
  Composition සංයුතිය
  Compression stretch සම්පීඩිත ඇදිම
  Compressor සම්පීඩකය
  Concave curve අවතල වක්‍රය
  Concealed slide fastener placket සැඟි සැන ගාංචු විවරය
  Concealed slider zipper placket සැඟි සැන ගාංචු විවරය
  Concentrated cold water dye සාන්ද්‍ර ඇල්දිය සායම්
  Concentrated solution සාන්ද්‍ර ද්‍රාවණය
  Concentration of soap සබන් සාන්ද්‍රණය
  Cone නූල් කේතුව
  Connecting of rods and levers ලණු බැඳීම
  Continental knitting යූරෝපා ගෙතුම (මෝස්තරය)
  Continuous cure දාම ක්‍රමය
  Continuous filament yarn නොකඩ සූත්‍රිකා නූල්
  Continuous fold නොකඩ නැම්ම
  Continuous placket තනි පටි විවරය
  Continuous strip opening නොකඩ තීර විවරය
  Continuous wrap opening දික්ගැස්වූ විවරය
  Contour dart සමෝච්ච ආර
  Contour-shirring සමෝච්ච ගොනු කිරීම; ඇදෙන නූලෙන්
  Contraction හැකිළීම
  Contrast ප්‍රතිවිරෝධය; ප්‍රතිවිරුද්ධතාව
  Conventional design සාම්ප්‍රදායික මෝස්තරය
  Convertible collar පෙරළිය හැකි කරපටිය
  Convex curve උත්තල වක්‍රය
  Convolutions වලි; වෙලු
  Coorg style කූග් විලාසය
  Cop නූල් රෝල ඔතනය

Results  650  -  700 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.