Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Migration front සංචරණ පෙරමුණ; පර්යටන පෙරමුණ
  Migration of ions අයන සංචරණය; අයන පර්යටනය
  Migration velocity සංචරණ ප්‍රවේගය; පර්යටන ප්‍රවේගය
  Milk of lime කිරි හුණු
  Milk of sulphur කිරි ගෙන්දගම්
  Miller index මිලර් දර්ශකය
  Milli equivalent මිලි සමකය
  Milliampere මිලි ඇම්පියරය
  Millikan's rays මිලිකන් කිරණ
  Millon's base මිලන් භස්මය
  Millon's reagent මිලන් ප්‍රතිකාරකය
  Millon's test මිලන් පරීක්ෂාව
  Miner's lamp ආකර පහන
  Mineral ඛනිජ
  Mineral ,Alkali ඛනිජ ක්ෂාරය
  Mineral acid ඛනිජ අම්ලය; අකාබනික අම්ලය
  Mineral chemistry ඛනිජ රසායන විද්‍යාව
  Mineral dyes ඛනිජ සායම්
  Mineral fat ඛනිජ මේද
  Mineral fibre ඛනිජ කෙඳි
  Mineral oil ඛනිජ තෙල්
  Mineral water ඛනිජ ජලය
  Mineral wax ඛනිජ ඉටි
  Mineralization ඛනිජ භවනය
  Mineralogist ඛනිජ විද්‍යාඥයා
  Mineralography (Minarography) ඛනිජාධ්‍යයනය
  Mineralogy ඛනිජ විද්‍යාව
  Minimum අවමය; අඩුතම
  Minimum dose අවම මාත්‍රාව
  Mirror galvanometer දර්පණ ගැල්වනොමීටරය
  Mirror plane දර්පණ තලය
  Miscibility මිශ්‍රයතාව
  Miscible මිශ්‍රය
  Miscible liquid mixture මිශ්‍රය ද්‍රව මිශ්‍රණය
  Mixed acid මිශ්‍ර අම්ලය
  Mixed crystals මිශ්‍ර ස්ඵටික
  Mixed salt මිශ්‍ර ලවණ
  Mixture මිශ්‍රණය
  Mobile liquid සචල ද්‍රවය
  Mobile phase සචල කලාපය
  Mobile system සචල පද්ධතිය
  Mobility සචලතාව
  Mobilometer මොබිලොමීටරය
  Model ආකෘතිය
  Moderate acid මධ්‍යස්ථ අම්ලය
  Moderator ප්‍රමාණකය
  Modulus මාපාංකය
  Modulus of elasticity ප්‍රත්‍යාස්ථතා මාපාංකය
  Modulus of rigidity දෘඩතා මාපාංකය
  Mohr balance මෝර් තුලාව

Results  6400  -  6450 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.