Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6472 terms on  Molecular Biology  Glossary

     Term Term Description
  Virulence ප්‍රචණ්ඩතාව
  Virulence factor ප්‍රචණ්ඩතා සාධකය
  Virulent ප්‍රචණ්ඩ
  Virulent phage ප්‍රචණ්ඩ භක්ෂකය
  Virus වයිරසය
  Virus free වයීරස මුක්ත
  Virus particle වයිරස අංශුව
  Virus pathogen(viral pathogen) වයිරස ව්‍යාධිජනකයා
  Virus protein(viral protein) වයිරස ප්‍රෝටීනය
  Virus resistance වයිරස ප්‍රතිරෝධය
  Virus vaccine (viral vaccine) වයිරස එන්නත
  Viscocity දුස්ස්‍රාවිතාව
  Viscous දුස්ස්‍රාවි; ඇලෙන සුළු
  Visible light දෘශ්‍ය ආලෝකය
  Visible mutation දෘශ්‍ය විකෘතිය
  Vital force ජීව බලය
  Vitalism ජීවාත්මවාදය
  Vitamer විටමරය; විටමින් ඌනතා පූරකය
  Vitamin විටමින්
  Vitellarium බීජාන්න කාරකය; වයිටලේරියම
  Vitellin (a protein) විටෙලින්
  Vitelline artery බීජාන්ත ධමනිය
  Vitelline body බීජාන්න දේහය
  Vitelline duct බීජාන්ත ප්‍රණාලය
  Vitelline gland බීජාන්ත ග්‍රන්ථිය
  Vitelline membrane බීජාන්ත පටලය
  Vitelline vein බීජාන්ත ශිරාව
  Viviparous ජලාබුජ
  Viviparous germination ජලාබුජ ප්‍රරෝහණය; මව් ශාකස්ථ ප්‍රරෝහණය
  Vivipary (viviparity) ජලාබුජතාව
  VNTR (Variable Number Tandem Repeat) සම්පාටික පිළියුම
  Volatile oils වාෂ්පශීල තෙල්
  Volatilization වාෂ්පශීලිකරණය; වාෂ්පශීලනය
  Volume පරිමාව
  Volutin granule වොලුටින් කණිකාව
  W-chromosome W-වර්ණදේහය
  Warning colouration අන්තරාය සංඥා වර්ණනය
  Waste product නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යය
  Water absorption ජල අවශෝෂණය
  Water bath ජල තාපකය
  Water content අඩංගු ජලය
  Water protential ජල විභවය
  Water stress ජල ආර්තිය
  Wavelength තරංග ආයාමය
  Wedge කීලය; කූඤ්ඤය
  Weed වල් පැලෑටිය
  Weissmannism වයිස්මාන් වාදය
  Western blot බටහිර සංක්‍රාන්ත ස්ථීරීකෘතය
  Western blotting බටහිර සංක්‍රාන්ත ස්ථිරීකරණය
  Wet weight තෙත් බර

Results  6350  -  6400 of 6472 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.