Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Metastable electron මිතස්ථායී ඉලෙක්ට්‍රෝනය
  Metastable phase මිතස්ථායී කලාපය
  Metastannic acid මෙටාස්ටැනික් අම්ලය
  Metastasic electron ස්ථානාන්තර ඉලෙක්ට්‍රෝනය
  Metastasis ස්ථානාන්තරණය
  Metastructure මිතව්‍යූහය
  Metathesis හුවමාරුව
  Metathetical reaction හුවමාරු ප්‍රතික්‍රියාව
  Meteoric iron උල්කා යකඩ
  Meteorite උල්කාව
  Meteorograph උල්කාරේඛය
  Meteorology වායුගුණ විද්‍යාව
  Methane මෙතේන්
  Methane series මෙතේන් ශ්‍රේණිය
  Methyl alcohol මෙතිල් ඇල්කොහොල්
  Methyl orange මෙතිල් ඔරේන්ජ්
  Methylated spirit මෙතිලේට් ස්ප්‍රීතු
  Metronome මෙට්රොනෝමය
  Mica තලාතු මිනිරන්; මයිකා
  Micell (e) මිසෙල්ලාව
  Micellar zone මිසෙල්ලා කලාපය
  Michael condensation මයිකල් සංඝනනය
  Micro spectroscope සූක්ෂම වර්ණාවලීක්ෂය
  Microampere මයික්‍රො ඇම්පියරය
  Microanalysis සූක්ෂ්ම විශ්ලේෂණය
  Microbalance සූක්ෂ්ම තුලාව
  Microbe ක්ෂුද්‍රජීවියා
  Microbiology ක්ෂුද්‍රජිවී විද්‍යාව
  Microburner ක්ෂුද්‍ර දාහකය
  Microchemical සූක්ෂ්ම-රසායනික
  Microchemical analysis සූක්ෂ්ම-රසායනික විශ්ලේෂණය
  Microchemistry සූක්ෂ්ම-රසායන විද්‍යාව
  Microcosmic salt මයික්රොකොස්මික් ලවණය
  Microcrystal සූක්ෂ්ම ස්ඵටිකය
  Micrography අණ්වීක්ෂ රේඛණය
  Micrometer මයික්රොමීටරය
  Micron මයික්රොන්
  Microphotogram ක්ෂුද්‍රදීප්තිලේඛය
  Microphotograph ක්ෂුද්‍රඡායාරූපය
  Microphotometer ක්ෂුද්‍රදීප්තිමානය
  Micropolar analyzer මයික්‍රොපෝලර් විශ්ලේෂකය
  Micropolariscope අණු-ධ්‍රැවණේක්ෂය
  Microporous ක්ෂුද්‍ර-සඡිද්‍ර
  Microreaction අණ්වීක්ෂ- ප්‍රතික්‍රියාව
  Microscope අණ්වීක්ෂය
  Microscopical chemistry අණ්වීක්ෂීය රසායන විද්‍යාව
  Microscopy අණ්වීක්ෂණය
  Microtome මික්රොටෝමය
  Middle oil මැද තෙල් කොටස
  Migration සංචරණය; පර්යටනය

Results  6350  -  6400 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.