Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Periclinal plane පරිතලය
  Periclinal wall පරිතල බිත්තිය
  Pericycle පරිචක්‍රය
  Periderm පරිචර්මය
  Peridial පරිඩීය
  Peridinin (protein) පෙරිඩිනින්
  Peridiole පරිඩියෝල
  Peridium පරිඩිය
  Peridium externum බාහිර පරිඩිය
  Peridium internum අභ්‍යන්තර පරිඩිය
  Perigloea පෙරිග්ලියාව
  Perigone (Perigonium) පෙරිගෝනිය
  Perigynium පරිජායාංගය
  Perigynous පරිජායාංගී
  Perigyny පරිජායාංගතාව
  Perimedullary පරිමජ්ජා
  Perimeter law පරිමිතික නියමය
  Perine; Perinium (Epispore) පිටසිවිය
  Period of rest අක්‍රිය කාලය; විශ්‍රාම කාලය
  Periodic movement ආවර්තන චලනය
  Periodicity ආවර්තිතාව
  Peripheral පර්යන්ත; පර්යන්තික
  Periphery පර්යන්තය
  Periphysis වඳරෝමය; වන්ධ්‍ය රෝමය
  Periplasm පරිප්ලාස්මය
  Periplasmic space පරිප්ලාස්මීය අවකාශය
  Perisperm පරිපෝෂය
  Perispermic පරිපෝෂ සහිත (සපරිපෝෂ)
  Perispore පරිපෝෂය; පෙරිස්පෝරය
  Peristome පරිපුටය
  Perithecium පලිඝකාව
  Peritrichous පරිකේශර
  Perixylic පරිසයිලමීය
  Permanent community ස්ථිර ප්‍රජාව
  Permanent pasture ස්ථිර තණ බිම
  Permanent quadrat ස්ථිර සිව්රැස්ස
  Permanent tissue ස්ථිර පටකය
  Permanent wilting ස්ථිර මැලවීම
  Permanent wilting point ස්ථිර මැලවුම් අංකය
  Permeability පාරගම්‍යතාව
  Permeability constant පාරගම්‍යතා නියතය
  Permeable membrane පාරගම්‍ය පටලය
  Peroxidase පෙරොක්සිඩේස්
  Peroxisome පෙරොක්සිසෝමය
  Perpendicular ලම්බක
  Persistence ප්‍රාවර්තනය
  Persistent (e.g. of leaves etc.) අප්‍රපතන
  Personate සංරුද්ධ
  Pervalvar axis පාරකපාට අක්ෂය
  Pest පළිබෝධයා

Results  6200  -  6250 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.