Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Lossen's rearrangement ලොසන් ප්‍රතිසංවිධානය
  Lotion දියරය
  Low alloy බාල මිශ්‍රලෝහය
  Low energy electron diffraction අවශක්ති ඉලෙක්ට්‍රෝන විවර්තනය
  Low fusing alloy අල්ප විලයනීය මිශ්‍රලෝහය
  Low spin complex අවභ්‍රම සංකීර්ණය
  Low voltage අවවෝල්ටීයතාව
  Lower oxide හීන ඔක්සයිඩය
  Lowering of boiling point තාපාංක පාතනය
  Lowest unoccupied molecular orbital අවම අපූර්ණ අණුක කාක්ෂිකය
  Lubricant ස්නේහකය; අභ්‍යඤ්ජකය
  Lubricate ස්නේහනය කරනවා; අභ්‍යඤ්ජනය කරනවා
  Lubricating oil ස්නේහක තෙල්
  Lubrication ස්නේහනය; අභ්‍යඤ්ජනය
  Lubricator ස්නේහකය
  Ludwig effect ලුඩ්විග් ආචරණය
  Luminescence සන්දීප්තිය
  Luminescent state සන්දීප්ත අවස්ථාව
  Luminiferous සන්දීප්තිධර
  Luminiphore සන්දීප්තිධරය
  Luminosity දීප්තිය
  Luminous දීප්ත
  Luminous flame දීප්ත දැල්ල
  Luminous flux දීප්ත ස්‍රාවය
  Luminous intensity දීප්ත තීව්‍රතාව
  Luminous paint දීප්ත සායම්
  Lunge nitrometer ලුංජ් නයිට්රොමීටරය
  Lustre ප්‍රභාව
  Lutecium ලුටීසියම්
  Lyate ion ලයේට් අයනය
  Lye ලයිය
  Lyman series ලයිමන් ශ්‍රේණිය
  Lymphocyte වසා සෛලය
  Lyonium ion ලයෝනියම් අයනය
  Lyophile ද්‍රවකාමිය
  Lyophilic ද්‍රවකාමී
  Lyophilic colloid ද්‍රවකාමී කලිලය
  Lyophobe ද්‍රවභීතිකය
  Lyophobic ද්‍රවභීතික
  Lyophobic colloid ද්‍රවභීතික කලිලය
  Lyosorption ද්‍රවාවශෝෂණය
  Lyotrope ද්‍රවාවර්තකය
  Lyotropic series ද්‍රවාවර්තක ශ්‍රේණිය
  Lyovac process ද්‍රවහාරක ක්‍රමය
  Lysimeter ලයසිමීටරය; විච්ඡේදනමානය
  Lysis විච්ඡේදනය
  M- electron M- ඉලෙක්ට්‍රෝනය
  M- orbit M- කක්ෂය
  M- radiation M- විකිරණය
  M- series M- ශ්‍රේණිය

Results  6050  -  6100 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.