Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Bipolar ද්විධ්‍රැව
  Biserrate ද්විකරපත්‍රික ;දෙදැති
  Bisexual ද්විලිංගික; දෙලිඟු
  Bisulphate බයිසල්පේට්
  Bivalent ද්විසංයුජ
  Black leg කාලගාත්‍ර රෝගය (පශු රෝගයකි)
  Black quarter කාලගාත්‍ර රෝගය (පශු රෝගයකි)
  Bladder ආශය
  Bladder worm ආශය පණුවා
  Bladder, Gall පිත්තාශය
  Bladder, Urinary මූත්‍රාශය
  Blade තලය
  Blade, Shoulder අංසඵලකය; උරපත්ත
  Blast (plant disease) කොළපාළුව
  Blastomere බ්ලාස්ටොමියරය
  Bleaching විරංජනය
  Bleaching agent විරංජකය; විරංජන කාරකය
  Bleaching powder විරංජන කුඩු
  Blight අංගමාරය
  Blight, Leaf කොළ අංගමාරය
  Blight, Sheath කොපු අංගමාරය
  Blister බිබිල
  Blister blight බිබිලි රෝගය
  Blood ලේ; රුධිරය; රුධිර
  Blood capillary රුධිර කේෂනාලිකාව
  Blood circulation රුධිර සංසරණය
  Blood clot ලේ කැටිය
  Blood corpuscle රුධිරාණුව
  Blood count රුධිරාණු ගණනය
  Blood film රුධිර පටලය
  Blood plasma රුධිර ප්ලාස්මය
  Blood platelet රුධිර පට්ටිකාව
  Blood pressure රුධිර පීඩනය
  Blood serum රුධිර මස්තු
  Blood stream රුධිර ධාරාව
  Blood transfusion රුධිර ප්‍රවේශනය
  Blood vascular system රුධිර වාහිනී පද්ධතිය
  Blood vessel රුධිර වාහිනිය
  Blood, Coagulability of ලේ කැටිගැසීමේ ගුණය
  Blood, Defibrinated පෛබ්‍රින්-මුක්ත රුධිරය
  Blood, Oxygenated ඔක්සිජනීකෘත රුධිරය
  Blood,Arterial ධමනි රුධිරය; ධමනි ලේ
  Blood,Venous ශිරා රුධිරය
  Blow lamp ධමන ලාම්පුව; ධමන පහන
  Blue vitriol පල්මානික්කම්
  Blue-green algae නීල-හරිත ඇල්ගී
  Body ශරීරය; දේහය
  Body cavity දේහ කුහරය
  Body cell දේහ සෛලය
  Body fluid දේහ තරලය

Results  600  -  650 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.