Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Bronchitis ශ්වාසනාල ප‍්‍රදාහය
  Brown issues ධූසර පරිසර ගැටලු
  Brownian motion බ‍්‍රවුනීය සංචලනය
  Browse සත්ත්ව ආහාර ශාක; කඩා කන ශාක
  Browsing (කොළ) කඩා කෑම
  Buffer zone ස්වාරක්ෂක කලාපය
  Bulk density නිකර ඝනත්වය
  Bund බැම්ම; වෑකන්ද
  Bureaucracy නිලධාරීවාදය
  Burma micro plate බුරුම ක්ෂූද්‍ර තැටිය
  Burn පිළිස්සීම
  Burrow ගුල; බෙනය
  Burst පිපිරීම
  Bushes පඳුරු
  Business tourism ව්‍යාපාර සංචාරක කටයුතු
  Butterfly watching සමනලුන් නැරඹීම
  Buttress roots කයිරු මුල්
  By-product අතුරු එලය
  Cactaceous පතොක් ආකාර
  Cactus පතොක්
  Caddis fly කමිබිලි මැස්සා
  Calamity ව්‍යසනය
  Calcareous skeleton චූර්ණීකෘත සැකිල්ල
  Caliper කැලිපරය
  Calorie කැලරි
  Camouflage වේෂාන්තරණය
  Cancer පිළිකාව
  Canning ටින්වල ඇසිරීම
  Canopy වියන; විතානය
  Canopy class වන වියන් වර්ගය
  Canopy classification වන වියන් වර්ගීකරණය
  Canopy cover වන වියන් ආවරණය
  Canopy density වන වියන් ඝනත්වය
  Canopy differentiation වන වියන් විභේදනය
  Canopy layer වියන් ස්තරය
  Canopy protection වන වියන් ආරක්ෂා කිරීම
  Canopy walk තුරුවියනේ ගමන
  Canopy, Interrupted ඛණ්ඩිත වන වියන්
  Cap පියන
  Capacity assurance plan ධාරිතා ආරක්ෂණ සැලැස්ම
  Capillarity කේශාකර්ෂණය
  Capillary flow කේශනාලිකා ප‍්‍රවාහය
  Capillary water කේශනාලිකා ජලය
  Capital අගනුවර
  Capital goods ප‍්‍රාග්ධන භාණ්ඩ
  Caravan තවලම
  Caravan route තවලම් මාර්ගය
  Carbomate කාබමේට්
  Carbon කාබන්
  Carbon absorber කාබන් අවශෝෂකය

Results  600  -  650 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.