Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2536 terms on  Literary Criticism  Glossary

     Term Term Description
  Discouragement අධෛර්ය කිරීම
  Discourse දේශනය; සාකච්ඡාව; සංකථාව
  Discrepancies විරෝධතා; විෂමතා
  Discriminating mind විවේක බුද්ධිය
  Discrimination විචාරය; විචයනය
  Discursive විතර්ක
  Discursive thoughts විතර්ක සිතිවිලි
  Discussion සාකච්ඡාව
  Disenchantment නිර්මෝහනය; මුළාවෙන් මිදීම
  Disgrace නින්දාව; අපකීර්තිය
  Disguise වෙස් මාරුව; වේෂාරෝපය
  Disgust පිළිකුල; කලකිරීම; ජුගුප්සාව
  Disillusion මුළාව
  Disinterest; Disinterestedness ඖදාසීන්‍යය; උදාසීනබව
  Disinterested අනාසක්ත
  Dismal තමස්ක
  Disparage නිගරු කිරීම
  Disparagement නිගරුව
  Disparity අතුල්‍යතාව
  Dispassionate ප්‍රණතිය
  Disposition ප්‍රවණතාව
  Disposourse සංකථනය
  Disprove මතය බිඳහෙළනවා; මත ඛණ්ඩනය
  Disregard නොතකා හරිනවා
  Disrepute අපකීර්තිය
  Dissenter විසම්මුතික; අසම්මතික
  Dissertation නිබන්ධය; පර්යේෂණ නිබන්ධනය
  Dissimilitude ව්‍යතිරේකාලංකාරය
  Dissimulation අවහිත්ථ; ව්‍යාජ ඉංගිතය
  Dissyllabic meter ද්ව්‍යක්ෂර ඡන්දස; ද්වි මාත්‍රා ඡන්දස; ද්විමාත්‍රක ඡන්දස
  Distinction විලක්ෂණය; විශිෂ්ටතාව
  Distortion විකෘතිය; අපරූපණය
  Distraction විකර්ෂණය
  Disunity අසංගතිය
  Ditty ගේය පදමාලාව; ගේය කාව්‍යය
  Divergent විභින්න
  Division of labour ශ්‍රම විභජනය
  Divulge එළිදරවු කරනවා
  Doctoral degree දර්ශනසූරී උපාධිය
  Doctrinaire දෘෂ්ටිගතික
  Doctrinal න්‍යායාත්මක; මතානුසාරී
  Document ලේඛනය
  Documentary වාර්තා චිත්‍රපටිය
  Doggerel verse කුකාව්‍යය; විකට කාව්‍යය
  Dogma මතය; දෘෂ්ටිය
  Dogma ආධානය; ආධානගාහය; ලබ්ධිය; දෘෂ්ටිය
  Dogmatic මතග්‍රාහය; ස්වමතාවලම්බී; ආධානගාහී
  Dogmatic critic ආධානගාහී විචාරකයා
  Dogmatism ආධානගාහය; ස්වමතාභිමානය
  Domain විෂය ක්ෂේත්‍රය; විෂය පථය

Results  600  -  650 of 2536 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.