Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  buffering අන්තරාචයනය
  bug දෝෂය
  building block principle නිර්මාණ ඛණ්ඩ මුලධර්මය
  built-in check තිළැලි අවේක්ෂණය
  built-in font තිළැලි අකුරු වර්ගය
  built-in function තිළැලි ශ්‍රිතය
  built-in pointing device තිළැලි යොමු උපක්‍රමය
  bulk storage නිකර ආචයනය
  bullet බුලටය
  bulletin board බුලටින / නිවේදුන පුවරුව
  burn නිකමා
  burst පිපිරීම
  burst mode පිපිරුම් ප්‍රකාරය
  bus බසය
  bus architehture බස නිර්මිතය
  bus network බස ජාලය
  bus system බස පද්ධතිය
  bus topology බස ස්ථලකය
  business application ව්‍යාපාරික යෙදුම
  business graphics ව්‍යාපාර චිත්‍රක
  business microcomputer ව්‍යාපාර ක්ෂුද්‍ර පරිගණකය
  business oriented language ව්‍යාපාරික නැඹුරු භාෂාව
  business oriented language, common ව්‍යාපාර නැඹුරු භාෂාව, පොදු
  Business Systems Planning (BSP) ව්‍යාපාර පද්ධති සැලසුම් කිරීම (බී.එස්.පී)
  busy hour කාර්ය බහුල පැය
  bypass විපථය
  bypass capacitor විපථ ධාරිත්‍රකය
  byte බයිටය
  cable කේබලය: යොත
  cable connector කේබල් සම්බන්ධකය
  cable ribbon කේබලය, රිබන්
  cable television කේබල්/රූපවාහිනිය
  cache controller නිහිත පාලකය
  cache memory නිහිත මතකය
  CAD පරිගණක සහායිත සැලැසුම
  CAE පරිගණක සහායිත ඉංජිනේරු කටයුතු
  CAI පරිගණක සහායිත ඉගෙනුම
  calculate ගණනය කරන්න
  calculating ගණනය කිරීම
  calculations ගණනය කිරීම්
  calculator කැල්ක්‍යුලේටරය : ගණනුව: ගණකය
  calculator mode ගණක ප්ර්‍‍රකාරය
  calculus boolean කලනය, බූලිය
  calibration ක්‍රමාංකනය
  call ඇමතුම
  call accepted packet ඇමතුම් පිළිගත් පැකැට්ටුව
  call blocking ඇමතුම් ඇවුරුම
  call clearing ඇමතුම් පෑදුම
  call connected packet ඇමතුම් සබැඳි පැකැට්ටුව
  call establishment ඇමතුම් ස්ථාපනය

Results  600  -  650 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.