Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Contradictive variety විපරීත ප‍්‍රභේද
  Contrary effect විපර්යස්ත බලපෑම
  Conventional radio carbon age සම්මුතික රේඩියෝ කාබන් යුගය
  Convex උත්තල
  Copper age තඹ යුගය
  Copper alloy තඹක්ක
  Copper mines තඹ ආකර
  Copper plate inscription තාම‍්‍ර පත‍්‍ර අභිලේඛනය; තඹපත් ලිපිය
  Copper technology තඹ තක්ෂණය
  Coprolites පාෂාණීභූත මල
  Core න්‍යෂ්ටිය
  Core attributes න්‍යෂ්ටීය ගුණ ලක්ෂණ
  Core tool න්‍යෂ්ටීය මෙවලම
  Corncob pit මැඩුම් වළ
  Corporate group සමුච්චිත කුලකය
  Correlation සහසම්බන්ධය
  Correlation coefficient සහසම්බන්ධ සංගුණකය
  Cortex භාහිකය
  Cotton gin කපු නෙළනය
  Cotton mill කපු කටිනය
  County archaeologist බලධර පුරාවිද්‍යාඥයා
  Coupled system ආබද්ධ පද්ධතිය
  Covering law model ආවරණ නීති ආකෘතිය
  Cracked cobbles පළුදු ගල්
  Cranium කපාලය; හිස්කබල
  Crannog; Lake dwelling විල් නිවාසය; ක‍්‍රනෝගය
  Cremation ආදාහනය
  Critical archaeology සුවිචාරී පුරා විද්‍යාව
  Crop choice models සස්‍ය නිර්ණය ආදර්ශ
  Crop marks සස්‍ය ලකුණ
  Cross cultural comparison අන්තර් සංස්කෘතික සංසන්දනය
  Cross-dating තිර්යක් දින නිර්ණය; සංසන්දනාත්මක කාල නිර්ණය
  Crystal ස්එටික; පළිඟු
  Crystalized ස්එටිකීකෘත හුණුගල්
  Crystalized idea තිර වූ අදහස්
  Crystalline rock ස්එටික පාෂාණ
  Crystallization ඝනීභවනය
  Cult Archaeology ශ‍්‍රද්ධේයවස්තු මූලක පුරාවිද්‍යාව
  Cult object ශ‍්‍රද්ධාපන වස්තුව
  Cult practices ශ‍්‍ර‍්‍රද්ධාමය ව්‍යවහාර
  Cult statue ශ‍්‍රද්ධාපන මූර්තිය; ශ‍්‍රද්ධාපන සංකේතය
  Cultigen සස්‍ය විශේෂය
  Cultural resources සංස්කෘතික සම්පත්
  Cultural anthropology සංස්කෘතික මානව විද්‍යාව
  Cultural area සංස්කෘතික ක්ෂේත‍්‍රය
  Cultural assemblage phase සංස්කෘතික සමුච්චය අවධිය
  Cultural assemblage system සංස්කෘතික සමුච්චය පද්ධතිය
  Cultural assimilation සංස්කෘතික ස්වීකරණය
  Cultural brick theory සංස්කෘතික සංගති න්‍යාය
  Cultural change model සංස්කෘතික විපර්යාස ආදර්ශය

Results  600  -  650 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.