Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Crack degree පුපුරන පදම
  Crack stage ගල් වෙන අවස්ථාව
  Cradle තොටිල්ල
  Crayfish පොකිරිස්සා
  Cream යොදය; ක්‍රිම්
  Creamy යොදය සහිත
  Creche දාරකාගාරය; ළමා විසුම් හල
  Cress මීවන පලා (සලාද කොළ වර්ගයකි)
  Crimping මෝවිට දමනවා
  Crispiness නොමෑලි පදම
  Critical pressure අවධික පීඩනය
  Crockery පිඟන් බඩු; මැටි බඳුන්
  Cross sectional view හරස්කඩ පෙනුම
  Crown roast of lamb ළපටි එළු උර මස් පෙත්ත
  Crude oil අමුතෙල්; පිරිසිදු නොකළ තෙල්
  Crude sugar කළු සීනි
  Crush කුඩු කරනවා; පොඩි කරනවා; මිරිකනවා
  Crust ලෙල්ල; පොත්ත
  Cryptozanthene ක්‍රිප්ටොසැන්තීන්
  Crystal ස්ඵටිකය; කැටය
  Crystalization food ස්ඵටික බැදි අහර; සීනි කැට බැඳි ආහාර
  Crystallised cherry ස්ඵටික චෙරි
  Cucumber පිපිඤ්ඤා; තියඹරා
  Cuisine කෑම පිසීම; මුළුතැන්ගෙය
  Culinary සූප කර්මයට අයත්; කෑම පිසීම පිළිබඳ
  Curdle කැටි ගස්වනවා
  Curing සකස් කිරිම; පදම් කිරීම
  Curios අරුමෝසම් බඩු
  Currant කුඩා මිදි වර්ගයක්
  Curry leaves කරපිංච කොළ
  Curvature වක්‍රතාව; වක්‍රය
  Custard කස්ට'ඩ්
  Custard apple අනෝදා
  Cut of meat මස් කැපුම
  Cut-out පරිපථ භේදකය
  Cut-out on side panel අංශ පනේලයෙහි වු පරිපථ භේදකය
  Cutlery හැඳි ගෑරුප්පු
  Cutter කපනය; කපන යතුර
  Cutting and folding කැපීම සහ පෙරළීම
  Cuttle fish පොතු දැල්ලා
  Cyst කෝෂ්ඨය; පණු ගුලිය
  Cytoplasm සෛලප්ලාස්මය
  Dado බිතු කැටයම; බිත්ති ආලේපය
  Dainties රස බොජුන්
  Dainty රසවත්
  Dairy food පස්ගෝරස ආහාර
  Dairy product පස්ගෝරස
  Damage විනාශ කරනවා; හානි කරනවා
  Damaged පලුදු වූ
  Damper මන්දකය

Results  600  -  650 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.