Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Lead ඊයම්; ලෙඩ්
  Lead accumulator ඊයම් සංචායකය; ඊයම් ඇකියුමිලේටරය
  Lead alloy ඊයම් මිශ්‍ර ලෝහය
  Lead chamber process ඊයම් කුටීර ක්‍රමය
  Lead foil ඊයම් පත්
  Lead shots මූනිස්සන්
  Lead solder ඊයම් පාහනය
  Lead-acid battery ලෙඩ්- අම්ල කෝෂය
  Lean clay බාල මැටි
  Lean coal බාල ගල් අඟුරු
  Lean ore බාල ලෝපස්
  Leaving group අපවර්ජන කාණ්ඩය; අපගාමී කාණ්ඩය
  LeBlanc soda process ලෙබ්ලාන් සෝඩා ක්‍රමය
  Leclanche' cell ලෙක්ලාන්ච් කෝෂය
  Leduc effect ලෙඩුක් ආචරණය
  Legal medicine නීති වෛද්‍ය
  Lenard ray ලෙනාඩ් කිරණය
  Lens කාචය
  Lenticular කාචාකාර
  Lepidolite ලෙපිඩොලයිට්
  Leptometer ලෙප්ටොමීටරය
  Lethal මාරක
  Lethal dose මාරක මාත්‍රාව
  Leuco base නිර්වර්ණ පදනම
  Leuco dyes (Vat dyes) බක්කි සායම්
  Leucocyte සුදු රුධිරාණුව
  Leucopyrites ලියුකොපයිරයිටීස්
  Leucoscope ලියුකොස්කෝපය
  Levelling bulb මට්ටම් බල්බය
  Levelling solvent සමකර ද්‍රාවකය
  Levigation නිස්සාදනය
  Levo (Laevo) වාමාවර්ත; ලීවෝ
  Levorotatory වාමභ්‍රමක
  Lewis acid ලුවිස් අම්ලය
  Lewis atom ලුවිස් පරමාණුව
  Lewis base ලුවිස් භස්මය
  Lewis colour theory ලුවිස් වර්ණවාදය
  Lewis Langmuir theory ලුවිස් ලැංග්මියර් වාදය
  Lewis structure ලුවිස් ව්‍යූහය
  Lewis symbols ලුවිස් සංකේත
  Lewis theory ලුවිස් වාදය
  Leyden jar ලේඩන් සරාව
  Liebermann reaction ලීබර්මාන් ප්‍රතික්‍රියාව
  Liebig's condensor ලීබිග් කොන්ඩෙන්සරය
  Life period ජීව කාලය
  Ligand ලිගණ්ඩය
  Ligand field stablization energy ලිගණ්ඩ ක්ෂේත්‍ර ස්ථායීකර ශක්තිය
  Ligand field theory ලිගණ්ඩ ක්ෂේත්‍ර වාදය
  Ligand immobilization ලිගණ්ඩ අචලීකරණය
  Light ආලෝකය

Results  5900  -  5950 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.