Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 10152 terms on  Zoology  Glossary

     Term Term Description
  Metapleure පශ්චප්ලූරාව
  Metapneustic මෙටනෙවුස්ටීය
  Metapodium අපර පය; අපර පාදය
  Metapophysis අග්‍රවර්ධය; මෙටාපොපිසිය
  Metasoma පශ්චාත්කාය
  Metastatic මිතස්ථිතික
  Metasternite පශ්ව උරතලය
  Metastoma මෙටස්ටෝමාව; පශ්චාත්පුටය
  Metastyle පශ්චකීලය
  Metatarsal bone (Metatarsal) පාදුකූර්චෝපරිය
  Metatheria මෙටතේරියා
  Metathorax පශ්චාත් උරස
  Metatroch පසු සක
  Metatype පසු දර්ශය
  Metazoa මෙටසෝවා
  Metazoan බහුසෛලිකයා; මෙටසොව්වා
  Metazoon බහුසෛලිකයා; මෙටසොව්වා
  Meteorites උල්කාශ්මය
  Metepimeron පශ්චාත්- අප්‍යුරුව
  Metepipodite අපර- අපිපාදිකය
  Metraterm මෙට්රාටර්මය
  Micell (e) මිසෙල්ලාව
  Micraesthete මික්‍රීස්තීටය
  Micro habitat ක්ෂුද්‍ර- වාසස්ථානය
  Micro- analysis ක්ෂුද්‍ර- විශ්ලේෂණය
  Micro- electrode ක්ෂුද්‍ර- ඉලෙක්ට්‍රෝඩය
  Micro- evolution ක්ෂුද්‍ර- පරිණාමය
  Micro- mutation ක්ෂුද්‍ර- විකෘතිය
  Micro-subspecies ක්ෂුද්‍ර- උපවිශේෂය
  Microbe (Micro- organism) ක්ෂුද්‍රජීවියා
  Microcephaly ලඝුශීර්ෂතාව
  Microchromosome ක්ෂුද්‍ර- වර්ණදේහය
  Microclimate ක්ෂුධ දේශගුණය
  Microdissection අණ්වීක්ෂික විචඡේදනය
  Microdon මික්රොඩොන්
  Microfilaria මයික්‍රොෆයිලේරියාව
  Microgamete ක්ෂුධ ජන්මාණුව
  Microgametocyte ක්ෂුධ ජන්මාණුසෛලය
  Microlecithal (Oligolecithal; Meiolecithal) අල්පාන්න
  Micromanipulator ක්ෂුධෝපකරණය; සූක්ෂ්මෝපකරණය
  Micromere ක්ෂුධභින්නසෛලය
  Micronuclear ක්ෂුධ න්‍යෂ්ටික
  Micronucleus ක්ෂුධ න්‍යෂ්ටිය
  Micronutrient ක්ෂුධ පෝෂකය
  Microphagous ක්ෂුධ භක්ෂ; ක්ෂුධභක්ෂාණු
  Microphagous feeder ක්ෂුධ භක්ෂාණු පෝෂිතයා
  Microphthalmic ක්ෂුධාක්ෂික
  Microplankton අණුප්ලවාංග
  Micropyle අනුද්වාරය
  Microscopic organism අණ්වීක්ෂීය ජීවියා

Results  5850  -  5900 of 10152 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.