Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Ombrophilous වර්ෂාකාමී; වර්ෂා සහ්‍ය
  Ombrophily වර්ෂාකාමිතාව; වර්ෂා සහ්‍යතාව
  Ombrophobe වර්ෂා-අසහ්‍යය
  Ombrophobic වර්ෂා-අසහ්‍ය
  Ombrophoby වර්ෂා-අසහ්‍යතාව
  Ombrophyte (Shade plant) ඡායාකාමී ශාකය
  Omnivorous සර්වභක්ෂක
  Ontogenetic ව්‍යක්ති-ප්‍රවෘත්තික
  Ontogeny ව්‍යක්ති-ප්‍රවෘත්තිය
  Oogamete ඡායාජන්මාණුව
  Oogamous අණ්ඩයෝගී
  Oogamy අණ්ඩයෝගය; අණ්ඩජන්මාණුකතාව
  Oogenesis අණ්ඩෝද්භවය
  Oogonium අණ්ඩ මාතෘ සෛලය; ඌගෝනියම
  Ooplasm අණ්ඩප්ලාස්මය
  Oosperm (Ospore) විෂමයුක්තාණුව
  Oosphere (Ovum) අණ්ඩය
  Oospore (Oosperm) විෂමයුක්තාණුව
  Opaque පාරාන්ධ
  Open association විවෘත සංගමය
  Open bundle විවෘත කලාපය
  Open community විවෘත ප්‍රජාව
  Open formation විවෘත සමාජය
  Open pollination විවෘත පරාගණය
  Open reading frame (ORF) විවෘත කියවීම් රාමුව; විවෘත පඨන විධිය
  Open venation විවෘත නාරටි වින්‍යාසය
  Open woodland විවෘත අරඹ
  Opercular; Operceculate පිධාන; පිධානධර
  Opercule; Operculum පිධානය
  Operon ඔපරෝනය
  Opium අබිං
  Opposite (leaf) සම්මුඛ
  Optical activity ප්‍රකාශ විකරණතාව
  Optical section දර්ශන කඩ
  Optimal ප්‍රශස්ත
  Optimal area ප්‍රශස්ත ක්ෂේත්‍ර ඵලය
  Optimal temperature ප්‍රශස්ත උෂ්ණත්වය
  Optimum ප්‍රශස්තය
  Orange colour තැඹිලි පාට
  Orbicular; Orbiculate විජිනීය; චක්‍රාකාර
  Orchid ඕකිඩ්
  Orcin ඕසින්
  Order ගෝත්‍රය
  Ordinal characters ගෝත්‍ර ලක්ෂණ
  Organ ඉන්ද්‍රියය; අවයවය; අංගය
  Organ culture ශාක කොටස් රෝපණය
  Organelle ඉන්ද්‍රියිකාව
  Organic (Chemically) කාබනික
  Organic (Non-chemically) ඓන්ද්‍රීය
  Organic acid metabolism කාබනික අම්ල පරිවෘත්තිය

Results  5850  -  5900 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.