Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Wattle තැල්ල; ගෙල තැල්ල
  Wavy තරංගී
  Waxy ඉටි සහිත
  Weak base දුර්වල භස්මය
  Weak solution දුර්වල ද්‍රාවණය
  Weaning කිරෙන් වැරීම ;මව්කිරි නතර කිරිම; කිරි වැරීම
  Weather කාලගුණය
  Weathering ජීරණය
  Weathering ,Chemical රසායනික ජීරණය
  Weathering agents ජීරණ කාරකයෝ
  Weathering of rocks පාෂාණ ජීරණය
  Weedicide වල් පැළෑටි නාශකය; වල් නාශකය
  Weeding වල් නෙලීම
  Weeds වල් පැළෑටි
  Weevil ගුල්ලා
  Weight බර; භාරය
  Weight,Atomic පරමාණු භාරය
  Wet and Dry bulb thermometer තෙත්-වියලි බල්බ උෂ්ණත්වමානය
  Wet Evergreen forest තෙත් සදාහරිත වනාන්තර
  Whey ක්ෂීර මස්තු
  White blood corpuscle සුදු රුධිරාණුව
  White hot ශ්වේත තප්ත ;සුදුට ගිනියම් වූ
  Whole milk පූර්ණ කිරි; පූර්ණ ක්ෂීරය
  Whorl වලය
  Whorled චක්‍රීය
  Wild type gene වල් දර්ශ ජානය; වල් දර්ශ ප්‍රවේණ්‍යණුව
  Wilting මැලවීම
  Wind සුළඟ
  Wind dispersal සුළඟින් විසිරීම
  Wind erosion වායු ඛාදනය; සුළං පාළුව
  Wind membrane පියාපත් පටලය
  Wind pollinated වාත-පරාගිත
  Wind pollination වාත-පරාගණය
  Wind vane සුළං පෙත්ත
  Wind,Prevailing තත්කාලීන සුළඟ
  Windpipe ශ්වාසනාලය
  Wing bud පක්ෂාංකුරය
  Wing coupling පියාපත් ඈඳුම
  Wing membrane පියාපත් පටලය
  Wing pad පියාපත් කොට්ටය
  Wing-petal පක්ෂ-දුලය
  Wire කම්බිය
  Withers මොල්ලිය; සත්ත්ව පෘෂ්ඨික දාරය
  Womb ගර්භාශය
  Wood ලීය; කාෂ්ඨය
  Woody කාෂ්ඨීය
  Wool වූල්; සත්ත්ව ලොම්
  Wool ,Cotton කපු පුළුන්
  Worker (of insect colonies) දාසිය
  Wrought iron සිද්ධ යකඩ; සිදු යකඩ

Results  5800  -  5850 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.