Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6360 terms on  Management  Glossary

     Term Term Description
  Transfer payments සංක්‍රාම ගෙවීම
  Transfer price පැවරුම් මිල
  Transfer time තැන් මාරු කාලය; පැවරුම් කාලය
  Transfer with replacement ආදේශන සහිත මාරුව
  Transfer without replacement ආදේශන රහිත මාරුව
  Transferability පැවරුම් හැකියාව; සංක්‍රාම්‍යතාව
  Transferable පැවරිය හැකි
  Transferee පැවරුම්ලාභියා
  Transformation ස්වරූපය වෙනස්වීම
  Transformational leader පරිණාමී නායකයා
  Transit අතරමග; මාර්ගස්ථ; සංක්‍රමණ
  Transit, Cash in මාර්ගස්ථ මුදල්
  Transit, Lost in අතරමගදී නැති වූ
  Transition period සංක්‍රාන්ති කාලය
  Transitory provision තාවකාලික විධිවිධාන; සංක්‍රාන්ති විධිවිධාන
  Transitu,Stoppage in අතරමගදි නැවැත්වීම
  Transmission සම්ප්‍රේෂණය
  Transmission communication සම්ප්‍රේෂණ සන්නිවේදනය
  Transnational corporation බහුදේශික සමායතනය
  Transnational teams බහුදේශික කණ්ඩායම්
  Transport ප්‍රවාහනය
  Transport costs ප්‍රවාහන පිරිවැය
  Transportation පරිවහනය; ප්‍රවාහනය
  Travelling allowance ප්‍රවාහන දීමනාව
  Travelling expenses ප්‍රවාහන වියදම්; ගමන් වියදම්; මං කුලී
  Treason රාජ්‍යද්‍රෝහිත්වය
  Treasury භාණ්ඩාගාරය
  Treasury bill භාණ්ඩාගාර බිල්පත්
  Treasury borrowing භාණ්ඩාගාර ණය ගැනුම
  Treasury control භාණ්ඩාගාර පාලනය
  Treaty reassurance ගිවිසුම් පුනර් රක්ෂණය
  Tree diagram රුක් සටහන
  Trend උපනතිය
  Trend analysis උපනති විශ්ලේෂණය
  Trend forecasting උපනති භාවීකථනය; උපනති පුරෝකථනය
  Trespass අයුතු ලෙස ඇතුල් වීම; අයුතු ප්‍රවේශය
  Trial පිරික්සුම; පරීක්ෂණය
  Trial and error method පිරික්සුම් හා වැරදුම් ක්‍රමය
  Trial balance ශේෂ පිරික්සුම; ශේෂ පරීක්ෂණය
  Tribunal, Labour කම්කරු උසාවිය
  Trigonometry ත්‍රිකෝණමිතිය
  Triplicate තෙපිටපතකින්; පිටපත් තුනකින්
  Trouble shooting දෝෂ නිවැරදි කිරීම; දෝෂ විශෝධනය
  True and fair සත්‍ය හා සාධාරණ
  Trust විශ්වාසය; භාරය; සංගතය
  Trust receipt විශ්වස්ත භාරය
  Trustee භාරකාරයා
  Trustee in bankruptcy වස්තු භංගත්වයේ දී භාරකරු; බුන්වත් බවේ භාරකරු
  Trustee investment භාරකරු ආයෝජනය
  Trustee, Public මහාභාරකාර තැන

Results  5750  -  5800 of 6360 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.