Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Kekule structure කෙකුලේ ව්‍යූහය
  Kelly filter කෙලී ෆිල්ටරය
  Kelp කෙල්ප්
  Kelvin (K) කෙල්වින් (K)
  Kelvin bridge කෙල්වින් සේතුව
  Kelvin effect කෙල්වින් ආචරණය
  Kelvin equation කෙල්වින් සමීකරණය
  Kelvin galvanometer කෙල්වින් ගැල්වනොමීටරය
  Kelvin scale කෙල්වින් පරිණාමය
  Keratin කෙරටීන
  Kerbs cycle ක්‍රෙබ්ස් චක්‍රය
  Kernal මදය
  Kerofining කේරොප්‍රසාදනය
  Keroforming කේරො සාදනය
  Kerosene කෙරොසීන්; භුමිතෙල්
  Kerr constant කර් නියතය
  Kerr effect කර් ආචරණය
  Keto-enol equilibrium කීටො- ඊනෝල් සමතුලිතතාව
  Ketone කීටොන්
  Ketone body කීටෝන දේහය
  Kieselguhr කීසල් ගුවර්
  Kieseriet කීසරයිට්
  Kiln පෝරණුව
  Kilocalorie කිලෝකැලරි; මහා කැලරිය
  Kinematic viscosity ප්‍රගතික දුස්ස්‍රාවිතාව
  Kinematics ප්‍රගති විද්‍යාව
  Kinetic චාලක
  Kinetic atom චාලක පරමාණුව
  Kinetic energy චාලක ශක්තිය
  Kinetic equilibrium චාලක සමතුලිතතාව
  Kinetic force චාලක බලය
  Kinetic isotope effect චාලක සමස්ථානික ආචරණය
  Kinetic salt effect චාලක ලවණ ආචරණය
  Kinetic theory චාලක වාදය
  Kinetic theory of gases වායු පිළිබඳ චාලක වාදය
  Kinetically controlled reaction චාලන පාලිත ප්‍රතික්‍රියාව
  Kinetics චාලක විද්‍යාව
  Kipp's apparatus කිප් උපකරණය
  Kipp's gas generator කිප් වායු ජනකය
  Kirchhoff equation කිය'ශොප් සමීකරණය
  Kjeldahl apparatus කෙල්ඩාල් උපකරණය
  Kjeldahl condenser කෙල්ඩාල් කොන්ඩෙන්සරය
  Knock ගැටුම
  Kohlrausch bridge කෝල්රෞෂ් සේතුව
  Kohlrausch law කෝල්රෞෂ් නියමය
  Koumiss කුමිස්
  Kraft paper ක්‍රාප්ට් කඩදාසි
  Kreis test ක්‍රයිස් පරීක්ෂාව
  Kreotoxin ක්රියොටොක්සින්
  Krith ක්‍රිතය

Results  5750  -  5800 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.