Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Velocity ප්‍රවේගය
  Vena cava මහා ශිරාව
  Venation නාරටි වින්‍යාසය
  Venom සර්ප විෂ
  Venous blood ශිරා රුධිරය
  Venous system ශිරා පද්ධතිය
  Vent (Anus) ගුදය
  Ventilation සංවාතනය; වාතාශ්‍රය
  Ventral උදරීය; බඩ (පැත්ත)
  Ventral diaphragm උදරීය ප්‍රාචීරය
  Ventricle (of heart) හෘත් කෝෂිකාව
  Vernalization වසන්තීකරණය
  Vernation ප්‍රාක්පත්‍රණය
  Versatile anther මධ්‍යදෝලී පරාගධානිය
  Vertebra කශේරුකාව
  Vertebral canal කශේරු නාලය
  Vertebral column කශේරුව
  Vertebral rib කශේරු පර්ශුව
  Vertebrate පෘෂ්ඨවංශියා
  Vertex මස්තකය
  Vertical ශිරස්
  Verticillate (Whorled) චක්‍රීය
  Vertigo කරකැවිල්ල
  Vesicle ආශයිකාව
  Vesicula seminalis ශුක්‍ර ආශයිකාව
  Vesicular duct ආශයික ප්‍රණාලය
  Vesicular gland ආශයික ග්‍රන්ථිය
  Vessel (Trachea) වාහිනිය
  Vestibule අලින්දය
  Vestige අවශිෂ්ටය
  Vestigial අවශිෂ්ට
  Vestigial laboratory පශු පරීක්ෂණාගාරය
  Vestigial structure අවශිෂ්ට අංගය
  Vestigial surgeon පශු වෛද්‍යයා
  Veterinary hospital පශු ආරෝග්‍යශාලාව
  Vexillum පතාකය
  Viability ප්‍රරෝහණ ශක්තිය; ජීව්‍යතාව
  Viable ජීව්‍ය
  Vibration කම්පනය
  Villus අංගුලිකාව
  Virologist වයිරස් විද්‍යාඥයා
  Virulence ප්‍රචණ්ඩතාව; උග්‍රතාව
  Virus වයිරසය
  Virus diseases වයිරස් රෝග
  Visceral අන්තරංගික
  Visceral arch අන්තරංග වක්‍රය
  Viscosity දුස්ස්‍රාවිතාව
  Viscous දුස්ස්‍රාවී
  Viscus අන්තරංගය
  Vision දෘෂ්ටිය

Results  5700  -  5750 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.