Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 10152 terms on  Zoology  Glossary

     Term Term Description
  Melanin මෙලනින්
  Melanin pigment මෙලනින් වර්ණකය
  Melanism කෘෂ්ණතාව; කළුබව
  Melanocyte-stimulating hormone (MSH) මෙලනොසයිට උත්තේජක හෝර්මෝනය
  Melanophore මෙලනින් සෛලය; මෙලනින්ධරය
  Membrana granulosa කණිකා පටලය
  Membrana semilunaris අඩසඳ පටලය
  Membrane bone පටලාස්ථිය
  Membrane potential පටල විභවය
  Membranella සලපටය
  Membranipora මෙම්බ්‍රනිපොරා
  Membranocranium (Dermocranium) පටලකපාලය
  Membranous labyrinth පටලමය ගහනය
  Membranous vestibule පටලමය ආලින්දය
  Menarche ප්‍රථම ආර්තවය
  Mendelian segregation මෙන්ඩලීය වියුක්ත වීම
  Mendelism මෙන්ඩල් වාදය
  Meninge මෙනින්ජිය
  Meniscus මාවකය
  Menopause ඍතු අන්තය; ආර්තවාන්තය; ආර්තව- අන්තය
  Menorrhagia අත්‍යාර්තවය
  Menstruation ඔසප්වීම; ඝෘතුවීම; ආර්තවය
  Mental prominence නිකට
  Mento-meckelian මෙන්ටෝ මෙකලීය
  Mentum මෙන්ටම; චිබුකය
  Merged සංවිලීන
  Meridional ආයාම; ධ්‍රැවවෘත්ත
  Meridional canal ආයාම නාලය
  Meridional cleft ආයාම බෙත්ම
  Meroblastic අඩබුන්; අර්ධභේදක
  Meroblastic cleavage අඩ බෙත්ම
  Merogamete ඡේදජන්මාණුව
  Merogony (in embryology) ඌනඩිම්බජනනය
  Merogony (Schizogony in protozoa) ඡේදගුණනය
  Meromyarian සුළුපේශීය (adj)
  Meropelagic අර්ධ සාමුද්‍ර; අඩසාමුද්‍ර
  Meroplankton අර්ධ ප්ලවාංග; අඩ ප්ලවාංග
  Meropodite ඡේදාංගය
  Merozoite ඡේදාංශුවා
  Merry- thought (Wish bone) යුගාක්ෂය
  Mesaxonic මධ්‍යාක්සන
  Mesaxonic foot මධ්‍යාක්සන පාදය
  Mesectoderm මධ්‍යබහිශ්චර්මය
  Mesencephalon මධ්‍ය මස්තිෂ්කය
  Mesenchyme මැදි පිරවුම; මධ්‍යශ්ලේෂය
  Mesendoderm (Mesentoderm) මධ්‍යාන්තශ්චර්මය
  Mesenteric අතුණුබහන්; බහන්
  Mesenteric caecum බහන් අන්ධාශය
  Mesenteric filament බහන් සූත්‍රිකාව
  Mesenteron මධ්‍යාන්ත්‍රිකය

Results  5700  -  5750 of 10152 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.