Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Isotopic series සමස්ථානික ශ්‍රේණිය
  Isotopic tracers සමස්ථානික අන්වේෂ
  Isotopic weight සමස්ථානික බර
  Isotropic සමසාර්වදිශ
  Isovalent සමසංයුජ
  J-J coupling J-J ඈඳුම
  J-tube J නලය
  Jacket කසුව; කංච්‍රකය
  Jade හරිතමණි
  Jahn-Teller effect ජාන් ටෙලර් ආචරණය
  Jansen burner ජැන්සන් දාහකය
  Jar සරාව
  Jasper සූර්යකාන්ත පාෂාණ
  Jelly ජල්ලි
  Jellying power ජල්ලි වීමේ බලය
  Jena glass ජිනා විදුරු
  Jena glass ware ජිනා වීදුරු භාණ්ඩ
  Jet පිහිර; චංචුව
  Jet කළු පළිඟුව
  Jolly sprial spring balance ජොලී සර්පිල දුනු තුලාව
  Jones reductor ජෝන්ස් ඔක්සිහාරකය
  Joule ජූලය
  Joule -Kelvin effect ජූල් කෙල්වින් ආචරණය
  Joule -Thomson effect ජූල් තොම්සන් ආචරණය
  Joule effect ජූල් ආචරණය
  Joule equivalent ජූල් සමකය
  Joule's law ජූල් නියමය
  Judicial chemistry නීති රසායන විද්‍යාව
  Junction potential සන්ධි විභවය
  K- acid K- අම්ලය
  K- orbit K- කක්ෂය
  K-electrons K- ඉලෙක්ට්‍රෝන
  K-position K- ස්ථානය
  K-radiation K- විකිරණය
  K-series K- ශ්‍රේණිය
  K-spectrum K- වර්ණාවලිය
  Kainite කේනයිට්
  Kampometer කැම්පොමීටරය
  Kaolin කෙයොලින්; පිඟන් මැටි
  Kaolinite කෙයොලිනයිට්
  Kaolinization මැටි වීම
  Kapnometer කැප්නොමීටරය
  Kata position කැටා ස්ථානය
  Kata thermometer කැටා උෂ්ණත්වමානය
  Katabolism (Cataboilsm) අපවෘත්තිය
  Katalase(Catalase) කැටලේස්
  Katalysis (Catalysis) උත්ප්‍රේරණය
  Kataphoresis (Cataphoresis) කැතෝඩාගමනය
  Katharometer කැතාරොමීටරය
  Kekule ring කෙකුලේ වලය

Results  5700  -  5750 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.