Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Ureter මූත්‍ර වාහිනිය
  Urethra මූත්‍ර මාර්ගය
  Uric acid යුරික් අම්ලය
  Urinary මූත්‍ර
  Urinary bladder මූත්‍රාශය
  Urinary duct මූත්‍ර ප්‍රණාලය
  Urinary system මූත්‍රේන්ද්‍රිය පද්ධතිය
  Urination මූත්‍රණය
  Urine මූත්‍ර
  Urinogenital මෞත්‍ර -ලිංගික
  Urinogenital system මෞත්‍ර-ලිංගික පද්ධතිය
  Uterine ගර්භාශයික
  Uterus ගර්භාශය
  Vaccination එන්නත් කිරීම
  Vaccine එන්නත
  Vacuolation රේචනය
  Vacuole රික්තකය
  Vacuum රික්තය
  Vagina යෝනි මාර්ගය
  Vagus සංචාර ස්නායුව
  Valency සංයුජතාව
  Valent සංයුජ
  Valent,Bi- ද්වි-සංයුජ
  Valent,Poly- බහු-සංයුජ
  Valent,Tri- ත්‍රි-සංයුජ
  Valent,Uni- ඒක-සංයුජ
  Valvate අනාවෘත; කපාට සහිත
  Valve කපාටය
  Vapour වාෂ්පය
  Variability ප්‍රභේද්‍යතාව
  Variant ප්‍රභේදය
  Variation ප්‍රභේදනය; විචලනය
  Variegated වෛවර්ණ
  Variety ප්‍රභේදය
  Vary විචලනය වෙනවා
  Vas deferens ශුක්‍ර නාලය
  Vas efferens ශුක්‍ර ප්‍රණාලය
  Vascular සනාල; වාහිනී
  Vascular bundle සනාල කලාපය
  Vascular system සනාල පද්ධතිය
  Vasomotor වාහිනීචාලක
  Vector රෝග වාහකයා
  Vegetable එලවළු
  Vegetable oil වෘක්ෂ තෙල්; ශාක තෙල්
  Vegetation වෘක්ෂලතාදිය
  Vegetative වර්ධක
  Vegetative bud වර්ධක අංකුරය
  Vein ශිරාව
  Vein ( of leaf) නාරටිය
  Velamen ත්වචය

Results  5650  -  5700 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.