Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Ultra-violet පාර-ජම්බූල
  Ultrafiltration අතිපරිස්‍රාවණය
  Umbel ඡත්‍රය
  Umbilical පෙකනි
  Umbilical cord පෙකනි වැල
  Umbilicus පෙකනිය
  Unassimilated අස්වීකෘත
  Unbalanced අසංතුලිත
  Unciliate පක්ෂ්ම මුක්ත
  Unconsciousness විසංඥතාව
  Under nourished ඌන පෝෂිත
  Underfeeding මන්දාහාරය
  Underground භූගත
  Undulate තරංගී
  Undulating තරංගී; රුළි සහති බිම
  Undulating land රුළි බිම
  Ungulate සඛුරයා; කුර සහිත සතා
  Unhatched (බිජුවෙන්) බිහි නොවූ
  Unicellular ඒකසෛලික
  Unicostate ඒකපර්ශුක
  Uniform ඒකාකාර
  Unilateral ඒකපාර්ශ්වික; ඒකාංශ
  Unilocular ඒකකෝෂ්ඨික
  Unipolar ඒකධ්‍රැව
  Unisexual ඒකලිංගික
  Unit ඒකකය
  Unit,Economic ආර්ථික ගණය
  Unitary impluse ඒකීය ආවේගය
  Univalent ඒකසංයුජ
  Universal donor සාර්ව දායකයා
  Universal recipient සාර්ව ප්‍රතිග්‍රාහකයා
  Unmasticated නොවිකූ; චර්වනය නොකළ
  Unmutated විකෘත නොවූ
  Unpaired නිසඟල; සඟල නොවූ
  Unpigmented නිර්වර්ණක
  Unrelated stock අඥාතික වරිගය
  Unsanitary අපිරිසිදු
  Unsaturated අසන්තෘප්ත
  Unsaturated fatty acids අසන්තෘප්ත මේද අම්ල
  Unsegmented ඛණ්ඩ රහිත; ඛණ්ඩනය නොවූ
  Unspined කණ්ටක රහිත; අකණ්ටක
  Unstable අස්ථායී
  Unstable equilibrium අස්ථායී සමතුලිතතාව
  Unstriated muscle නිර්විලිඛිත පේශිය
  Unstriated; Unstriped නිර්විලිඛිත
  Unsymmetrical අසමමිතික
  Upland උස් බිම
  Upper arm උඩු බාහුව
  Upper jaw උඩු හනුව
  Urea යුරියා

Results  5600  -  5650 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.