Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Nanoplankton වාමනප්ලවාංග
  Napiform බමර හැඩ
  Narceine (alkaloid) නාසේන්
  Narcotic මාදකය
  Narcotine (alkaloid) නාකොටින්
  Nascent ජායමාන
  Nastic සන්නමන
  Nasty සන්නමනය
  Natans ප්ලාවී පර්ණ
  Natant ප්ලව; ප්ලාවී
  Native (Indigenous) දේශීය
  Native protein ප්‍රකෘති ප්‍රෝටීන; ප්‍රාකෘතික ප්‍රෝටීනය
  Natural ස්වාභාවික
  Natural area ස්වාභාවික ප්‍රදේශය
  Natural selection ස්වාභාවික වරණය
  Naturalization දේශානුකූලනය
  Naturalized දේශානුකූලකෘත; දේශානුකූලිත
  Nature reserve; Nature sanctuary අභය භූමිය
  Naviculaeform නෞකාකාර
  Nearctic region නියාක්ටික් ප්‍රදේශය
  Nebulose මේවන්
  Neck කර
  Neck canal cell කර නල සෛලය
  Neck cell කර සෛලය
  Neck rot කර කුණු වීම
  Necrosis නෙක්රෝසිය; පටක මියයාම
  Necrotic spots නෙක්රොසීය ලප
  Nectar මල්පැණි; මකරන්ද; මධු
  Nectarium; Nectary මධුකෝෂය
  Nectonic benthon අබද්ධ නිතලවාසීහූ
  Needle leaf කූරු කොළය; සූචික පත්‍රය
  Negative සෘණ
  Negative control සෘණ පාලනය
  Negative staining සෘණ වර්ණගැන්වීම
  Negatively geotropic සෘණ ගුරුත්වාවර්තී
  Negatively hydrotropic සෘණ ජලාවර්තී
  Negatively phototropic සෘණ ප්‍රභාවර්තී
  Nemathecium නෙමතීසිය
  Neo-Darwinism නව ඩාවින් වාදය
  Neogaean නවලෝක
  Neogeic නවභූමික
  Neophyte නවශාකය
  Neotropical නවනිවර්තන
  Neotype නූදර්ශය
  Nepenthin නෙපෙන්තින්
  Nephroid වෘක්කාභ
  Neritic plankton තටීය ප්ලවාංග
  Nerve (in plant) නාරටිය
  Nest epiphyte කැදැලි අපිශාකය
  Net photosynthesis ශුද්ධ ප්‍රභාසංශ්ලේෂණය

Results  5600  -  5650 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.