Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Ion exchanger අයන හුවමාරුකරය
  Ion exclusion අයන බහිෂ්කාරය
  Ion induced dipole interaction අයන ප්‍රේරිත ද්විධ්‍රැවීය අන්තර්ක්‍රියාව
  Ion pair අයන යුගලය
  Ion pairing අයන යුගලනය
  Ion pump අයන පොම්පය
  Ion selective membrane අයන විශේෂිත පටලය
  Ion-Ion interaction අයනායන අන්තර්ක්‍රියාව; අයන-අයන අන්තර්ක්‍රියාව
  Ion-selective electrode අයන විශේෂිත ඉලෙක්ට්‍රෝඩය
  Ionic අයනික
  Ionic activity අයනික සක්‍රියතාව
  Ionic atmosphere අයනික වටපිටාව
  Ionic bond අයනික බන්ධනය
  Ionic bond energy අයනික බන්ධන ශක්තිය
  Ionic charge අයනික ආරෝපණය
  Ionic compound අයනික සංයෝගය
  Ionic conductivity අයනික සන්නායකතාව
  Ionic crystal අයනික ස්ඵටිකය
  Ionic dissociation අයනික විඝටනය
  Ionic equation අයනික සමීකරණය
  Ionic equilibrium අයනික සමතුලිතතාව
  Ionic formula අයනික සූත්‍රය
  Ionic migration අයනික සංචරණය
  Ionic mobility අයනික සචලතාව
  Ionic number අයනික සංඛ්‍යාව
  Ionic potential අයනික විභවය
  Ionic product අයනික ගුණිතය; අයනික ඵලය
  Ionic radius අයනික අරය
  Ionic reaction අයනික ප්‍රතික්‍රියාව
  Ionic solid අයනික ඝනය
  Ionic strength අයනික ප්‍රබලතාව
  Ionic theory අයනික වාදය
  Ionic velocity අයනික ප්‍රවේගය
  Ionisation (Ionization) අයනීකරණය
  Ionisation chamber අයනීකරණ කුටීරය
  Ionisation constant අයනිකරණ නියතය
  Ionisation constant of water ජලයේ අයනීකරණ නියතය
  Ionisation gauge අයනීකරණ ආමානය
  Ionise (Ionize) අයන කරනවා
  Ionised (Ionized) අයනීකෘත
  Ionised atom අයනීකෘත පරමාණුව
  Ionised nitrogen අයනීකෘත නයිට්රජන්
  Ionization (Ionisation) අයනීකරණය
  Ionization energy අයනීකරණ ශක්තිය
  Ionization gauge අයනීකරණ මානය
  Ionization potential අයනීකරණ විභවය
  Ionize අයනීකරනවා
  Ionized (Ionised) අයනීකෘත
  Ionizing අයනීකර
  Ionizing potential අයනීකර විභවය

Results  5550  -  5600 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.