Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Trace අංශු මාත්‍රය
  Trace element අංශුමාත්‍ර මූල ද්‍රව්‍යය
  Tracer element අන්වේෂී මූල ද්‍රව්‍යය
  Trachea ශ්වාස නාලය
  Trachea (Botany) වාහිනිය
  Tracheid වාහකාභය
  Tracheid ,Scalariform සෝපානරූපී වාහකාභය
  Tracheoles ශ්වාසනාලිකා
  Tract කලාපය; පථය; යාය
  Tractor ට්‍රැක්ටරය
  Transfusion ප්‍රවේශනය
  Transition සංක්‍රමණය; සංක්‍රාන්තිය
  Translocation පරිසර්පණය; පරිසංක්‍රමණය
  Translucent පාරභාසක
  Transmission සම්ප්‍රේෂණය; සංක්‍රමණය
  Transmitter සම්ප්‍රේෂකයා
  Transparent පාරදෘශ්‍ය
  Transpiration උත්ස්වේදනය
  Transpiration rate උත්ස්වේදන වේගය
  Transpiration stream උත්ස්වේදන ප්‍රවාහය
  Transplant පැළ හිටවනවා (in paddy); උදුරා හිටවනවා
  Transported soil අගම් පස්
  Transverse හරස්; තිර්යක්
  Trap crop උගුල් බෝගය
  Trap nest අඩස්සි කූඩුව
  Trauma ක්ෂතය
  Treatment ප්‍රතිකාරය
  Tree ant දිමියා
  Tremor වෙවුලිය; වෙවුලුම; සැසලුම; සැලුම
  Trend ප්‍රවණතාව; නැඹුරුව
  Trial විනිස; නැහැසුම
  Trial and error learning වැරදීම තුළින් ඉගෙනීම
  Tricuspid ත්‍රිතුණ්ඩ
  Tricuspid valve ත්‍රිතුණ්ඩ කපාටය
  Trifid ත්‍රිභින්න
  Trifoliate ත්‍රිපත්‍රික
  Trigger ප්‍රේරකය; ක්‍රියාරම්භය
  Trimerous ත්‍රි- අංක
  Trimorphic ත්‍රි රූපී
  Triploid ත්‍රිගුණ (adj); ත්‍රිගුණකය (n)
  Trisomy ත්‍රි දේහතාව
  Trivial name සුළු නාමය
  Trocar and canula නල-කටුව
  Trochanter ප්‍රසරිකාව
  Trochlea කප්පිය
  Trophic hormone පෝෂී හෝර්මෝනය
  Tropic movement ආවර්තී චලනය
  Tropical නිවර්තන
  Tropical rain forest නිවර්තන තෙත් වනාන්තරය
  Tropics නිවර්තන කලාප

Results  5500  -  5550 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.