Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Beetle කුරුමිණියා
  Bell jar ඝණ්ටා සරාව; ඝණ්ටාකාර සරාව
  Bell trap ඝණ්ටා කොටුව
  Bellows මයිනහම
  Belly බඩ
  Benzene බෙන්සින්
  Benzene hexachloride බෙන්සින් හෙක්සක්ලෝරයිඩ්
  Benzoin බෙන්සොයින්
  Beriberi බෙරිබෙරි
  Berry බදරිය
  Bicarbonate බයිකාබනේට්
  Bicarpellary ද්වි-අණ්ඩප
  Biciliate ද්විපක්ෂ්ම
  Bicollateral ද්විසංලග්න
  Bicollateral bundle ද්විසංලග්න කලාපය
  Bicuspid tooth ද්විතුණ්ඩ දත
  Bicuspid valve ද්විතුණ්ඩ කපාටය
  Bidentate ද්විදන්තුර
  Biennial ද්විවාර්ෂික; ද්විවාර්ෂිකය
  Bifacial ද්විමුඛ
  Bifid ද්විභින්න
  Bifoliate ද්විපත්‍රී
  Bilabiate ද්වි-ඕෂ්ඨි
  Bilateral ද්විපාර්ශ්වික
  Bilateral symmetery ද්විපාර්ශ්වික සමමිතිය
  Bile පිත (n); පිත්ත (adj)
  Bile capillary පිත්ත කේශනාලිකාව
  Bile duct පිත්ත ප්‍රණාලය
  Bile pigment පිත්ත වර්ණකය
  Bile salt පිත්ත ලවණය
  Bilocular ද්විකෝෂ්ඨ
  Binary division ද්වි විභාජනය
  Binary fission ද්වි ඛණ්ඩනය
  Binaural audition ද්විකර්ණ ශ්‍රවණය
  Binocular vision ද්විනේත්‍රික දෘෂ්ටිය
  Biochemical ජිවරසායනික
  Biochemistry ජිවරසායන විද්‍යාව
  Biofilter ජෛව පෙරහන
  Biogenesis ජිවජනනය
  Biological ජෛව
  Biological control ජෛව පාලනය
  Biological value ජෛව අගය
  Biology ජීව විද්‍යාව
  Biometry ජීවමිතිය; ජෛවමිතිය
  Biotic factor ජෛව සාධකය
  Biparous ද්විජායි
  Bipartite දෙබෑ
  Biped දෙපාවා ;ද්වීපාදිකයා
  Bipinnate ද්විපක්ෂවත්
  Bipinnatifid ද්විමිතපක්ෂ

Results  550  -  600 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.