Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Complex interaction සංකීර්ණ ප‍්‍රතික‍්‍රියාව
  Complex system සංකීර්ණ පද්ධතිය
  Complexity සංකීර්ණතාව
  Component සංඝටකය; සංයුතිය
  Component analysis සංයුති විශ්ලේෂණය
  Composite band සංගත සමූහය
  Composite mould සංගත අච්චුව
  Composition සංරචනය
  Compound interactor (BA) සංයුක්ත ප‍්‍රතික‍්‍රියකය
  Compound mound සංයුක්ත ගොඩැල්ල
  Comprehensive reconnaisance සර්වග‍්‍රාහී භූතලේක්ෂණය
  Computer Simulation පරිගණක තථාරූපණය
  Computerized Axial Tomography (CAT) පරිගණිත අක්ෂීය තල රේඛණය
  Concave අවතල
  Concentric exploitation සංකේන්ද්‍රීය සමුද්ධරණය
  Concentric exploitation zone model සංකේන්ද්‍රීය උපභෝග කලාප ආදර්ශය
  Concentric stone circle සංකේන්ද්‍රිත ශිලා වටය
  Conchoidal fracture ශංඛාකාර භංගය
  Conchoidal implements ශංඛාකාර මෙවලම්
  Conchologist (PA) ශංඛ විද්‍යාඥ
  Conchology ශංඛ විද්‍යාව
  Concrete මූර්ත; අවිච්ඡේදනීය; අවිච්ඡේද්‍ය
  Concretion බද්ධය
  Cone effect කේතුක චර්යාව
  Confluence සම්ප‍්‍රවාහය
  Conical mound කේතුක ගොඩැල්ල
  Conjunctive approach සම්බන්ධක ප‍්‍රවේශය
  Conquistadors ආක‍්‍රමණිකයෝ
  Conservation සංරක්ෂණය
  Conservation approach සංරක්ෂණාත්මක ප‍්‍රවේශය
  Conservation archaeology සංරක්ෂණාර්ථක පුරාවිද්‍යාව
  Consolidant ස්ථිරකාරකය
  Constellation analysis සමූහග‍්‍රාහී විශ්ලේෂණය
  Constrained sets (AS) අනනුකූල වර්ග
  Construction monitoring ඉදිකිරීම් අවේක්ෂණය
  Construction trench අත්තිවාරම් අගල
  Consultant archaeologist උපදේශක පුරාවිද්‍යාඥයා
  Contagious subtype ආසන්න උපවර්ග
  Contemporary archaeology සමකාලීන පුරාවිද්‍යාව
  Context ප‍්‍රසංගය
  Context of deposition නික්ෂේප ප‍්‍රසංගය
  Context recording sheet ප‍්‍රසංග වාර්තා පත‍්‍රය
  Context sheets ප‍්‍රාසංගි පත‍්‍ර
  Contextual analysis ප‍්‍රාසංගික විශ්ලේෂණය
  Continental aeoleanises මහාද්වීපික වායුජපාෂාණ
  Continental dunes මහාද්වීපික වැලි කඳු
  Continental eoleanites මහාද්වීපික මාරූතීය පාෂාණ
  Continuous variable සන්තතික විචල්‍යය
  Contract archaeologist ප‍්‍රතිඥාත පුරාවිද්‍යාඥයා
  Contract archaeology ප‍්‍රතිඥාත පුරාවිද්‍යාව

Results  550  -  600 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.