Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Chardonnet ෂාඩෝ
  Charka චර්කාව
  Charka spindle කටින කූර; චර්කා ඉද්ද
  Charmeuse ෂාමුස්
  Checked material කොටු රෙද්ද
  Cheese නූල් පන්දුව
  Chemical action රසායනික ක්‍රියාව
  Chemical charactor රසායනික ලක්ෂණ
  Chemical composition රසායනික සංයුතිය
  Chemical reaction රසායනික ප්‍රතික්‍රියාව
  Chemicals රසායන ද්‍රව්‍ය
  Chemise චිමිසිය; කමීසිය
  Chenille embroidery ෂෙනිල් සැරසුම්
  Chenille needle ෂෙනිල් කටුව; පොරොද කටුව
  Chequer stitch අල්ලි මැස්ම
  Chequered chain stitch අල්ලි දම්වැල් මැස්ම
  Chessboard filling stitch දාම් පෙති පිරැවුම
  Chessboard stitch දාම් පෙති මැස්ම
  Chevron stitch ෂෙව්රන් මැස්ම; හැඩ මැස්ම
  Chiffon චිෆොන්
  Chiffon velvet චිෆොන් විල්ලුද
  China silk චීන සේද; චයිනා සිල්ක්
  Chinese collar චීන කරපටිය; චීන කොලරය
  Chinese embroidery චීන සැරසුම්
  Chintz චීත්ත
  Chloride of lime හුනු ක්ලෝරයිඩ්
  Chlorinated wool ක්ලෝරීන් ගැල්වූ වූල්
  Chlorination ක්ලෝරිනීකරණය
  Chlorine bleach ක්ලෝරීන් විරංජකය
  Chloroform ක්ලෝරොපෝම්
  Chlorophyll හරිතප්‍රද; ක්ලොරොපිල්
  Choli චෝලිය
  Christening robe බෞතීස්ම ඇඳුම
  Chrysanthemum (flower design) කපුරු මල් මෝස්තරය (මල් මෝස්තරය)
  Church window (knitting pattern) පල්ලි කවුළු මෝස්තරය (ගෙතුම් මෝස්තරය)
  Circular වටකුරු
  Circular knit වටකුරු ගෙතුම
  Circumference පරිධීය
  Clamp stop motion screw (machine part) කලම්ප අඩ ඉස්කුරුප්පුව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Clasp ගාංචුව
  Classic style විශිෂ්ට පන්නය
  Cleansing mechanism පිරිසිදු කිරිමේ යන්ත්‍රණය
  Cleansing property පිරිසිදු කරන ගුණය
  Clip fastener කිලිප ගාංචුව
  Clockwise දක්ෂිණාවර්ත
  Cloque ක්ලොකේ රෙදි (එහෙන් මෙහෙන් මතු කළ රෙද්ද)
  Close fitting ඇලී හිටි
  Closed heringbone stitch ඇඹරූ මාලුකටු මැස්ම
  Closures විවර මැසුම්
  Cloth රෙදි; පිළි

Results  550  -  600 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.