Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Alkylogens ඇල්කිලෝජන
  Alkyne series ඇල්කයින ශ්‍රේණිය
  Alkynes ඇල්කයින
  Alkynides ඇල්කයිනිඩ
  Allanite ඇලනයිට්
  Allelotrope මිතප්‍රයෝගය
  Allelotropism(Desmotropism) මිතප්‍රයුක්තතාව
  Allen's test ඇලන් පරීක්ෂාව
  Allene ඇලීන්
  Allergia (Allergy) අසාත්මිකතාව
  Allergic protein අසාත්මික ප්‍රෝටීනය
  Allergy අසාත්මිකතාව
  Allihn condenser ඇලීන් කන්ඩෙන්සරය
  Allo-palladium ඇලෝ-පැලේඩියම්
  Allochroite ඇලොක්‍රොයිට්
  Allochromy අන්‍යවර්ණත්වය
  Alloclasite ඇලෝක්ලසයිට්
  Alloisomerism(Stereo isomerism) ත්‍රිමාණ සමාවයවිකතාව
  Allomerism අන්‍යාවයවිකතාව
  Allomerization අන්‍යාවයවිකීභවනය
  Allophane ඇලෝෆේන්
  Allosteric activation ඇලොස්ටෙරික සක්‍රියතාව
  Allosteric inhibition ඇලොස්ටෙරික නිෂේධනය
  Allotelluric acid ඇලෝටෙලියුරික් අම්ලය
  Allotrope බහුරූපය
  Allotropic බහුරූපී; බහුරූපික
  Allotropic modification බහුරූපික විකරණය; බහුරූපික විකෘතිය
  Allotropism බහුරූපතාව
  Allotropy බහුරූපතාව
  Alloy මිශ්‍රලෝහය
  Alloy steel මිශ්‍රලෝහ වානේ
  Alloy treated steel පදම් වානේ
  Alloying මිශ්‍රලෝහ සෑදුම
  Alluvium දියළුව
  Allyl group ඇලයිල් කාණ්ඩය
  Allylic substituent ඇලයිලික ආදේශකය
  Almen test ඇල්මන් පරීක්ෂාව
  Alneon ඇල්නියොන්
  Alpaca ඇල්පකා
  Alpax ඇල්පැක්ස්
  Alpha acid ඇල්ෆා අම්ලය
  Alpha amino acid ඇල්ෆා ඇමයිනෝ අම්ලය
  Alpha antimony ඇල්ෆා ඇන්ටිමනි
  Alpha arsenic ඇල්ෆා ආසනික්
  Alpha derivative ඇල්ෆා ව්‍යුත්පන්නය
  Alpha emission ඇල්ෆා විමෝචනය
  Alpha helix ඇල්ෆා හෙලික්සිය
  Alpha particles ඇල්ෆා අංශු
  Alpha position ඇල්ෆා ස්ථානය
  Alpha ray ඇල්ෆා කිරණය

Results  550  -  600 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.