Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 10152 terms on  Zoology  Glossary

     Term Term Description
  Low- threshold substance අවදේහලි ද්‍රව්‍යය
  Low- tide බාදිය
  Lower extremity අධර භාගය
  Lubricants ස්නේහක
  Luciferase ලුසිෆෙරේස්
  Luciferin ලුසිෆෙරින්
  Lumbar කටී
  Lumbosacral plexus කටී ත්‍රිකාස්ථික ප්‍රතානය
  Lumen කුහරය
  Lumen-dwelling කුහර වාසී
  Luminescence සංදීප්ත වීම
  Luminescent organ සංදීප්ත අවයවය
  Luminous organ සංදීප්ත අවයවය
  Lunate චන්ද්‍රාංශය
  Lung ක්ලෝමය; පුප්ඵුසය; පෙනහැල්ල
  Lung capacity පෙනහලු ධාරිතාව; පෙනහැලි ධාරිතාව
  Lung fish පෙනහැලි මස්සා
  Lung fluke පෙනහැලි පැතැල්ලා
  Lunula නඛශ්විතය
  Luteal phase ලූටීය අවධිය
  Luteinization ලුටෙයිනීකරණය
  Luteinizing hormone ලූටිනීකරණ හෝර්මෝනය
  Luteosterone ලුටෙයොස්ටෙරෝන්
  Lycosidae ලීකොසිඩේ
  Lygosma ලිගොස්මා
  Lymph (Lymphatic) වසා
  Lymph capillary වසා කේශනාලිකාව
  Lymph heart වසා හෘදය
  Lymph nodule වසා ගැටිත්ත
  Lymph sinus වසා කෝටරකය
  Lymph space වසා අවකාශය
  Lymph vessel වසා වාහිනිය
  Lymphangitis වසාවාහිනී ප්‍රදාහය
  Lymphatic system වසා පද්ධතිය
  Lymphatic tumour වසා අර්බුදය
  Lymphatic vessel වසා වාහිනිය
  Lymphocyte වසා සෛලය
  Lymphoid tissue වසාභ පටකය
  Lyra ලෛරාව
  Lyre-shaped වීණා හැඩ
  Lysis ජාරණය
  Lytic enzyme ජාරක එන්සයිම
  Lytic excretion ජාරක බහිස්ස්‍රාවය
  Mabuia මාබුයියා
  Macaque මැකී රිලවා
  Macaw මැකාවා
  Maceration මාර්දවනය
  Machado reaction මචාඩෝ ප්‍රතික්‍රියාව
  Mackerel shark (Mako) යක්මෝරා
  Macro- evolution මහාපරිණාමය

Results  5450  -  5500 of 10152 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.