Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6472 terms on  Molecular Biology  Glossary

     Term Term Description
  Rose-combed breed රෝස-කරමල් වරිගය
  Rosette සෙව්වන්දිය
  Rot දිරාපත්වීම; කුණුවීම; දීරිම
  Rotate භ්‍රමණය වෙනවා
  Rotation භ්‍රමණය
  rRNA (Ribosomal RNA) රයිබොසෝම RNA
  rRNA(Ribosomal RNA) රයිබොසෝම RNA
  RuBP(Ribulose Biphosphate) රිබියුලෝස් බයිෆොස්ෆේට්
  Rudiment ආකෘතිය; අවශිෂ්ටය
  Rudiment(under- developed structure) අල්ප විකසිතය
  Rudimental අල්ප විකසිත
  Rudimentary ආකෘතික; අල්ප විකසිත
  Rumplessness වි-නිතඹතාව
  Runner ධාවකය
  Rut මද සමය
  S phase S කලාව
  S1 nuclease S1 නියුක්ලියේස්
  Sac කෝෂය; මඩිය
  Saccharase සැකරේස්
  Saccharification සැකරිභවනය
  Salamander සලමන්දරාවා
  Salicylic acid සැලිසිලික් අම්ලය
  Saline ලවණ
  Salivary gland chromosomes බේට-ග්‍රන්ථි වර්ණදේහ
  Salt resistance ලවණ ප්‍රතිරෝධය
  Salt tolerance (saline resistance) ලවණ සහිෂ්ණුතාව
  Sample නියැදsය; සාම්පලය
  Sampling error නියැදුම් දෝෂය; සාම්පල දෝෂය
  Sap යුෂය
  Saponification සපෙණකරණය
  Saponin (glycoside) සැපොනින්
  Saprophytic මෘතෝපජිවී
  Saprophytism මෘතෝපජිවිතාව
  SAT-chromosome SAT- වර්ණදේහය; සානුසැරි වර්ණදේහය
  Satallite RNA අනුසැරි RNA
  Satellite අනුසැරිය
  Satellite DNA අනුසැරි DNA
  Satellite virus අනුසැරි වෛරසය
  Saturation සන්තෘප්තිය
  Scaffold මධ්‍යගත ව්‍යූහය
  Scale ශල්කය
  Scanning පරිලෝකනය කිරීම
  Scanning electron microscope (SEM) පරිලෝකන ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය
  Scattered විසිරි
  Scattering of light ආලෝක ප්‍රකිරණය
  Schiff's reagent ෂිප් ප්‍රතිකාරකය
  Schizogenesis ඡේදජනනය
  Scientific name විද්‍යාත්මක නාමය
  Scion අනුජය
  Screen සංවරණය කරනවා

Results  5350  -  5400 of 6472 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.