Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6360 terms on  Management  Glossary

     Term Term Description
  Style of management කළමණාකරණ විලාසය
  Sub contract අතුරු ගිවිසුම; අතුරු කොන්ත්‍රාත්තුව
  Sub culture උප සංස්කෘතිය
  Sub division අතුරු කොටස
  Sub imprest අතුරු අග්‍රිමය
  Sub judice විනිශ්චයට භාජනය වී ඇති; විනිශ්චයාභිමුඛ
  Sub legislation අනුනීතිකරණය
  Sub let අතුරු බදු දීම
  Sub nomine; nom නම යටතේ; ශිර්ෂය යටතේ
  Sub-contracting අතුරු කොන්ත්‍රාත් දීම
  Subject matter විෂය කරුණු
  Subjective පුද්ගලබද්ධ
  Subordinate යටත් නිලධාරියා
  Subrogation ආදේශනය; පුද්ගලාදේශය
  Subscribed capital සහභාග ප්‍රාග්ධනය
  Subscription දායකත්වය; දායක මුදල; ග්‍රාහක මුදල
  Subsidiary පරිපාලිත; අනුබද්ධ; උපකාරක
  Subsidiary company අනුබද්ධ සමාගම
  Subsidiary ledger උපයෝගී ලෙජරය
  Subsidiary legislation උපකාරක නීතිකරණය
  Subsidies සහනාධාර
  Subsistence යැපීම
  Subsistence allowance යැපීම් දිමනාව
  Subsistence theory of wages වේතනය පිළිබද යැපීම් න්‍යාය
  Substance හරය
  Substandard උප ප්‍රමිත; අව ප්‍රමිතික
  Substandard workers අව ප්‍රමිතික කම්කරුවෝ
  Substantive motion මූලික යෝජනාව
  Substantive post නිත්‍ය තනතුර
  Substitute ආදේශක; ආදේශනය කරනවා
  Substitute (n) ආදේශකයා
  Substitute for money මුදල් වෙනුවට; මුදලේ ආදේශනය
  Substitutes ආදේශය
  Substituting commodities ආදේශ භාණ්ඩ
  Substitution ආදේශනය
  Substitution effect ආදේශන ඵලය
  Substitution, Law of ආදේශන න්‍යාය
  Subsystem උපපද්ධතිය
  Subunits උප ඒකක
  Sum ඓක්‍යය
  Summation සමාකලනය
  Summation check සමාකලන අවේක්ෂණය
  Sundry විවිධ
  Sundry expenses විවිධ වියදම්
  Sunk costs නිදන්ගත පිරිවැය
  Super market සුපිරි වෙළඳපොල
  Super profits අධි ලාභ
  Super standard අධිප්‍රමිතික
  Super tax අධි බද්ද
  Superannuation වෘද්ධත්වාපගමය

Results  5300  -  5350 of 6360 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.