Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Microscopic section අණ්වීක්ෂක කඩ
  Microsere ක්ෂුද්‍ර සංශ්‍රේණිය
  Microsome මයික්‍රොසෝමය
  Microsorus ක්ෂුද්‍රනිකරය; ක්ෂුද්‍රසෝරසය
  Microsporangiate (Staminate) flower සරේණුක පුෂ්පය ;ක්ෂුද්‍රබිජාණුධානික පුෂ්පය
  Microsporangiophore ක්ෂුද්‍ර බීජාණුධානිධරය
  Microsporangium ක්ෂුද්‍රබීජාණුධානිය
  Microspore ක්ෂුද්‍රබීජාණුව
  Microsporic ක්ෂුද්‍රබීජාණුක
  Microsporocarp ක්ෂුද්‍රබීජාණු ඵලය
  Microsporocyte ක්ෂුද්‍රබීජාණු මාතෘ සෛලය
  Microsporogenesis ක්ෂුද්‍රබීජාණු ජනනය
  Microsporophore ක්ෂුද්‍රබීජාණුධරය
  Microsporophyll ක්ෂුද්‍රබීජාණු පත්‍රය
  Microsporophyllary flower සරේණුක පුෂ්පය
  Microsporous ක්ෂුද්‍රබීජාණුක
  Microstylous ක්ෂුද්‍රකීල
  Microsymbiont ක්ෂුද්‍රසහජීවියා
  Microtherm අල්පෝෂ්ණකය
  Microthermic අල්පෝෂ්ණ
  Microthermophilus අල්පෝෂ්ණකාමී
  Microthermophyta අල්පෝෂ්ණකශාක
  Microtome මයික්‍රොටෝමය
  Microtubule ක්ෂුද්‍ර නාලිකාව
  Microzoogonidium ක්ෂුද්‍රචලගොනීඩිය
  Microzoospore ක්ෂුද්‍රචලබීජාණුව
  Middle lamella මධ්‍ය සුස්තරය
  Midrib මැදි නාරටිය
  Midsummer මධ්‍යගිම්හානය
  Migrant පර්යටන (ශාකය)
  Migration circle පර්යටන වෘත්තය
  Migratory පර්යටක
  Migrule (Disseminule) විසුරුව
  Mildew (Powdery mildew) පිටි පුස්
  Miliequivalent මිලිසමකය
  Milk ක්ෂීරය; කිරි
  Millon's reagent මිලන් ප්‍රතිකාරකය
  Mimetic අනුකාරී
  Mimicry අනුකෘතිය; අනුකාරීතාව
  Mimotype අනුකාර දුර්ශය
  Mineral ඛනිජය
  Mineral substance ඛනිජ ද්‍රව්‍යය
  Mineralization ඛනිජකරණය
  Minicell අවසෛලය
  Minichromosome අවවර්ණදේහය
  Minimal අවම
  Minimal area අවම ක්ෂේත්‍ර ඵලය
  Minimal medium අවම මාධ්‍ය
  Minimum අවම (adj); අවමය (n)
  Minimum quadrat area අවම සිව්රැස් ක්ෂේත්‍ර ඵලය

Results  5300  -  5350 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.