Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Hypothetical කල්පිත; උපකල්පිත
  Hypotonic උපාභිසාරික
  Hypotonic solution උපාභිසාරික ද්‍රාවණය
  Hypsochromic shift උච්චවර්ණීය මාරුව
  Hysteresis මන්දායනය
  Hytor compressor හයිටර් සම්පීඩකය
  Iconoscope ප්‍රතිමේක්ෂය
  Icosahedral coordination විංශක්තලීය සංගතය
  Ideal crystal පරිපූර්ණ ස්ඵටිකය
  Ideal gas පරිපූර්ණ වායුව
  Ideal gas law පරිපූර්ණ වායු නියමය
  Ideal solution පරිපූර්ණ ද්‍රාවණය
  Igneous ආග්නේය
  Ignite ජ්වලනය කරනවා; ජ්වලනය වෙනවා
  Ignition ජ්වලනය
  Ignition point (Flash point) ජ්වලන අංකය
  Ignition temperature ජ්වලන උෂ්ණත්වය
  Ignition tube ජ්වලන නලය
  Illinium ඉලිනියම්
  Illuminant ප්‍රදීපකය
  Illuminate ප්‍රදීපනය කරනවා
  Illuminating gas ප්‍රදීපක වායුව
  Illumination ප්‍රදීපනය
  Illuminator ප්‍රදීපන කාරකය
  Illuminometer ප්‍රදීපනමානය
  Ilmenite ඉල්මනයිට්
  Imbibition නිපානය; අන්තශ්චූෂණය
  Immersion ගිල්ලීම
  Immersion electrode ගිල්ලුම් ඉලෙක්ට්‍රෝඩය
  Immersion objective ගිල්ලුම් අවනෙත
  Immiscible අමිශ්‍ර
  Immune ප්‍රතිශක්ත
  Immune body ප්‍රතිශක්ත දේහය
  Immune serum ප්‍රතිශක්ත මස්තු
  Immunity ප්‍රතිශක්තිය
  Immunization ප්‍රතිශක්තිකරණය
  Immunochemistry ප්‍රතිශක්ති රසායන විද්‍යාව
  Immunology ප්‍රතිශක්ති විද්‍යාව
  Immunotherapy ප්‍රතිශක්ති චිකිත්සාව
  Impact ගැටුම; බලපෑම
  Imperial units අධිරාජ්‍ය සම්මත ඒකක
  Impermeable පාරාගම්‍ය (පාර-අගම්‍ය)
  Impervious පාරාගම්‍ය (පාර-අගම්‍ය)
  Implosion ආස්ඵෝටනය
  Improver වැඩුම
  Impurity අපද්‍රව්‍යය
  In vitro නාලස්ථ
  In vivo ජීවස්ථ
  In-situ තිබූවන
  Inactivate නිෂ්ක්‍රිය කරනවා

Results  5300  -  5350 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.