Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 10152 terms on  Zoology  Glossary

     Term Term Description
  Laryngeal cartilages ස්වරාලයික කාටිලේජ
  Laryngeal chamber ස්වරාලයික කුටීරය
  Laryngo- tracheal chamber ස්වරාලයික ශ්වාසනාල කුටීරය
  Larynx (Voice box) ස්වරාලය
  Lassitude විඩා ගතිය
  Lasso තොණ්ඩුව
  Lasso cell තොණ්ඩු සෛලය
  Latebra තිරෝහිතය
  Latent period ගුප්ත කාලය
  Lateral පාර්ශ්ව; අංශ; පාර්ශ්වික
  Lateral abdominal vein පාර්ශ්වික උදර ශිරාව
  Lateral cilia පාර්ශ්වික පක්ෂ්ම
  Lateral cord පාර්ශ්වික රජ්ජුව
  Lateral cutaneous පාර්ශ්වික චර්මීය
  Lateral fold පාර්ශ්වික නැම්ම
  Lateral ganglion පාර්ශ්වික ගැංග්ලියම
  Lateral limiting fold පාර්ශ්වික සීමාකාරී නැම්ම
  Lateral line canal අංශරේඛා මාර්ගය
  Lateral line canal system අංශරේඛා නාල පද්ධතිය
  Lateral line system අංශරේඛා පද්ධතිය
  Lateral lobe පාර්ශ්වික ඛණ්ඩිකාව
  Lateral mesoderm (Hypomere) පාර්ශ්වික මධ්‍යචර්මය; අධ:ඛණ්ඩකය
  Lateral neural vessel පාර්ශ්වික ස්නායු වාහිනිය
  Lateral plate පාර්ශ්ව ඵලකය
  Lateral plate mesoderm පාර්ශ්ව ඵලක මධ්‍යචර්මය
  Lateral ventricle (Prosocoel) පූර්ව කුටීරය
  Lateral zooid පාර්ශ්වික ජීවාංගයා
  Laterofrontal පාර්ශ්වික-පූර්ව
  Laterofrontal cilia පාර්ශ්වික-පූර්ව පක්ෂ්ම
  Laterofrontals (ref. Skull) පාර්ශ්වික ලලාට
  Latissimus dorsi පෘෂ්ඨීය ප්‍රස්තකිය
  Lattice ජාලකය
  Laurer's canal ලෝරර් නාලය
  Law of independant assortment ස්වාධීන සංරචන නියමය
  Law of segregation වියුක්තවීමේ නියමය
  Layer (stratum) ස්තරය
  Leaf- insect කොළ කෘමියා
  Leafcutter කොළදැත්තා
  Learning behaviour ශික්ෂණ චර්යාව
  Leather-backed jacket පොතුබරා
  Leather-backed turtle හංකැස්බෑවා
  Lecithin ලෙසිතින්
  Lectoallotype වෘතාපරදර්ශය; වෘත- අපරදර්ශය
  Lectotype වෘතදර්ශය
  Leech කූඩැල්ලා
  Left common carotid artery වම් පොදු ශීර්ෂපෝෂී ධමනිය
  Left subclavian artery වම් අධෝක්ෂක ධමනිය
  Leishman body ලීශ්මාන් දේහය
  Leishmania ලීශ්මානියා
  Leishmanial tissue stage ලීශ්මාන් පටක අවස්ථාව

Results  5250  -  5300 of 10152 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.