Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Methly orange මෙතිල් ඔරෙන්ජ්
  Methly red මෙතිල් රෙඩ්
  Methly violet මෙතිල් වයලට්
  Methylene blue මෙතිලීන් බ්ලු
  Mettenian gland මෙටේනීය ග්‍රන්ථිය
  Micella; Micelle මිසෙල්ලාව
  Micro-elements (Trace elements) අල්පමාත්‍ර මූලද්‍රව්‍ය; අංශුමාත්‍ර මූලද්‍රව්‍ය
  Microaplanospore ක්ෂුද්‍ර අචලබීජාණුව
  Microbacteria මයික්‍රොබැක්ටීරියා
  Microbe (Micro-organism) ක්ෂුද්‍ර ජීවියා
  Microbiology ක්ෂුද්‍ර ජීව විද්‍යාව
  Microbiotic ක්ෂුද්‍ර ජීවී
  Microbody ක්ෂුද්‍ර දේහය
  Microchemical ක්ෂුද්‍රරසායනික
  Microchemical test ක්ෂුද්‍රරසායනික පරීක්ෂණය
  Microclimate ක්ෂුද්‍ර දේශගුණය; ක්ෂුද්‍ර පරිසර තත්ත්වය
  Micrococcus මයික්‍රොකොකුසයා
  Microconidium ක්ෂුද්‍රකොනීඩියම
  Microcosm ක්ෂුද්‍රවිශ්වය
  Microcrystalline ක්ෂුද්‍රස්ඵටිකරූපී
  Microdissection සූක්ෂ්ම විච්ඡේදනය; ක්ෂුද්‍ර විච්ඡේදනය
  Microenvironment ක්ෂුද්‍ර පරිසරය
  Microfibril (Microfilament) ක්ෂුද්‍ර කෙඳිත්ත
  Microflora ක්ෂුද්‍රශාක
  Microform ක්ෂුද්‍ර ආකාරය
  Microgamete ක්ෂුද්‍රජන්මාණුව
  Microgametophyte ක්ෂුද්‍රජන්මාණුශාකය
  Microgametophytic ක්ෂුද්‍රජන්මාණුශාකීය
  Microgonidium ක්ෂුද්‍රගොනීඩිය
  Microhabitat ක්ෂුද්‍ර පරිසරය
  Microinjection ක්ෂුද්‍ර නික්ෂේපණය
  Micrometer මයික්රොමීටරය
  Micron මයික්‍රෝනය
  Micronucleus ක්ෂුද්‍ර න්‍යෂ්ටිය
  Micronutrients ක්ෂුද්‍ර පෝෂක ද්‍රව්‍ය
  Microorganism ක්ෂුද්‍ර ජීවියා
  Microperoxysome ක්ෂුද්‍ර පෙරොක්සිසෝමය
  Microphanerophyte ක්ෂුද්‍ර දෘශ්‍යශාකය
  Microphyll ක්ෂුද්‍ර පත්‍රය
  Microphyllous ක්ෂුද්‍රපත්‍රී
  Microphyte ක්ෂුද්‍රශාකය
  Micropore filter ක්ෂුද්‍ර සිදුරු පෙරහන
  Micropuccinia මයික්‍රොපුක්සිනියා
  Micropycnid (Pycnoconidium) පික්නොකොනීඩිය
  Micropylar අනුද්වාර
  Micropyle අනුද්වාරය
  Microscope අණ්වීක්ෂය
  Microscope slide අණ්වීක්ෂ කදාව
  Microscopic අණ්වීක්ෂීය
  Microscopic organism අණ්වීක්ෂීය ජීවියා

Results  5250  -  5300 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.