Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Hydrocarbon black ( lamp black) ලාම්පු දැලි
  Hydrocarbon burner හයිඩ්රොකාබන දාහකය
  Hydrocarbon radical හයිඩ්රොකාබන ඛණ්ඩකය
  Hydrocarbon series හයිඩ්රොකාබන ශ්‍රේණිය
  Hydrodiffusion ජල අන්තර් විසරණය
  Hydrodynamics ද්‍රවගති විද්‍යාව
  Hydrodynamometer හයිඩ්රො ඩයිනමෝමීටරය
  Hydroextractor ද්‍රව නිස්සාරකය
  Hydrofining ද්‍රවප්‍රසාදනය
  Hydroforming හයිඩ්රොසාධනය
  Hydrogel හයිඩ්රොජෙලය
  Hydrogen හයිඩ්රජන්
  Hydrogen acceptor හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකය
  Hydrogen acid හයිඩ්රජන් අම්ලය
  Hydrogen atom හයිඩ්රජන් පරමාණුව
  Hydrogen bond හයිඩ්රජන් බන්ධනය
  Hydrogen bridge හයිඩ්රජන් සේතුව
  Hydrogen carrying co-ferment හයිඩ්රජන් වාහක සහ- එන්සයිම
  Hydrogen electrode හයිඩ්රජන් ඉලෙක්ට්‍රෝඩය
  Hydrogen flame හයිඩ්රජන් දැල්ල
  Hydrogen half cell හයිඩ්‍රජන් අර්ධ කෝෂය
  Hydrogen indicator හයිඩ්රජන් දර්ශකය
  Hydrogen spectrum හයිඩ්‍රජන් වර්ණාවලිය
  Hydrogen thermometer හයිඩ්රජන් උෂ්ණත්වමානය
  Hydrogen- ion හයිඩ්රජන් අයනය
  Hydrogen- ion concentration හයිඩ්රජන් අයන සාන්ද්‍රණය
  Hydrogen- ion conversion හයිඩ්රජන් අයන පරිවර්තනය
  Hydrogen- ion indicator හයිඩ්රජන් අයන දර්ශකය
  Hydrogen- ion recorder හයිඩ්රජන් අයන ලේඛය
  Hydrogenate හයිඩ්රජනී කරනවා
  Hydrogenated හයිඩ්රජනීකෘත
  Hydrogenation හයිඩ්රජනීකරණය
  Hydrogenation apparatus හයිඩ්රජනීකරණ උපකරණය
  Hydrogenite හයිඩ්රජනයිට්
  Hydrogenolysis හයිඩ්රජන් විච්ඡේදනය
  Hydrokinetics ද්‍රාවචාලන විද්‍යාව
  Hydrol හයිඩ්රොල්
  Hydrolase හයිඩ්රොලේස්
  Hydrolith හයිඩ්රොලිත්
  Hydrologic cycle ජල චක්‍රය
  Hydrolysis ජලවිච්ඡේදනය
  Hydrolyst ද්‍රවප්‍රේරකය
  Hydrolyte ජලවිච්ඡෙද්‍යය
  Hydrolytic ද්‍රවවිච්ඡේද්‍ය; ජලවිච්ඡේද්‍ය
  Hydrolytic condensation ද්‍රවවිච්ඡේද්‍ය සංඝනනය
  Hydrolytic dissociation ද්‍රවවිච්ඡේද්‍ය විඝටනය
  Hydrolytic enzymes ද්‍රවවිච්ඡේද්‍ය එන්සයිම
  Hydrolyze ජලවිච්ඡේදනය කරනවා
  Hydromechanics ද්‍රවයාන්ත්‍ර විද්‍යාව
  Hydrometallurgy ද්‍රවලෝහ විද්‍යාව; ද්‍රව ලෝහ කර්මාන්ත

Results  5200  -  5250 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.