Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  High speed steel අධි වේග වානේ
  High spin අධිභ්‍රමණය
  High spin complex අධිභ්‍රමණ සංකීර්ණය
  High voltage උච්ච වෝල්ටීයතාව
  High- energy bond අධිශක්ති බන්ධනය
  Highest occupied molecular orbital උපරිම පූර්ණ- අණුක කාක්ෂිකය
  Hildebrand electrode හිල්ඩබ්රෑන්ඩ් ඉලෙක්ට්‍රෝඩය
  Hildebrand rule හිල්ඩබ්රෑන්ඩ් නියමය
  Hindrance බාධාව
  Hirch funnel හ'ෂ් පුනීලය
  Histochemistry පටක රසායන විද්‍යාව
  Histological chemistry පටක වේදීය රසායන විද්‍යාව
  Histological section පටක ඡේදය
  Histology පටක විද්‍යාව
  Histolysis පටක විච්ඡේදනය
  Historical chemistry ඵෙතිහාසික රසායන විද්‍යාව
  Historical geology ඵෙතිහාසික භූ විද්‍යාව
  Hittorf cell හිටෝෆ් කෝෂය
  Hittorf numbers හිටෝෆ් අංක (අයනවේග අංක)
  Hittorf tube හිටෝෆ් නලය
  Hoffmann clamp හොෆ්මාන් කලම්පය
  Hoffmann electrolytic apparatus හොෆ්මාන් විද්‍යුත්- විච්ඡේදන උපකරණය
  Hoffmann reaction හොෆ්මාන් ප්‍රතික්‍රියාව
  Hoffmann's degradation of amides හොෆ්මාන් ඇමයිඩ් හායනය
  Holborn- Kuribaum pyrometer හොල්බෝන් කුරිබෝම් අග්නිමානය
  Holder ධාරකය
  Hollow prism කුහර ප්‍රිස්මය
  Holmium හොල්මියම්
  Holohedral සර්වතල
  Holohedral crystal සර්වතල ස්ඵටිකය
  Homochromic සමවර්ණ
  Homochromo-isomers සමවර්ණ සමාවයවික
  Homocycle සමචක්‍රය
  Homocyclic සමචක්‍රීය
  Homocyclic compound සමචක්‍රීය සංයෝගය
  Homocyclic ring සමචක්‍රීය වලය
  Homogeneous සමජාතීය
  Homogeneous catalysis සමජාතීය උත්ප්‍රේරණය
  Homogeneous equilibrium සමජාතීය සමතුලිතතාව
  Homogeneous system සමජාතීය පද්ධතිය
  Homoisohydric ඒක සමහයිඩ්රික
  Homologous සදෘශ; සමප්‍රභව
  Homologous series සදෘශ ශ්‍රේණිය; සමප්‍රභව ශ්‍රේණිය
  Homologue සාදෘශ්‍යය; සමප්‍රභවය
  Homology සාදෘශ්‍යය
  Homolysis සම විච්ඡේදනය
  Homometric සමකීරණමිතික
  Homonuclear සමන්‍යෂ්ටික
  Homophase සමකලාප
  Homopolar සමධ්‍රැවීය

Results  5100  -  5150 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.