Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 10152 terms on  Zoology  Glossary

     Term Term Description
  Investigator ගවේෂකයා
  Investing ආවරණ; පරිවාරක
  Investing bone පරිවාරක අස්ථිය
  Investing layer වැසුම් ස්තරය
  Investment ආවරණය; වැස්ම
  Inviolable අදූෂ්‍ය
  Involuntary muscle අනිච්ඡානුග පේශිය
  Involution ආවලනය
  Iodamoeba අයඩැමීබා
  Iodine අයඩීන්
  Ionic balance effect අයන තුලන ආචරණය
  Ionizing radiation අයනීකරණ විකිරණශීලතාව
  Iridocyte පරාවර්තන සෛලය
  Iris තාරා මණ්ඩලය
  Irradiation ප්‍රවිකිරණය
  Irregularity අක්‍රමිකතාව
  Irritability (Excitability) උද්දීප්‍යතාව
  Irritable උද්දීප්‍ය
  Irritant උද්දීපකය
  Irritating උද්දීපක
  Irritation උද්දීපනය
  Ischiadic (Ischial) කුකුන්දරාස්ථි
  Ischial callosity තට්ටම් ගැට්ට
  Ischiatic foramen කුකුන්දරාස්ථි ඡිද්‍රය
  Ischiatic notch කුකුන්දරාස්ථි අටනිය
  Ischiatic symphysis කුකුන්දරාස්ථි සංභූතිය
  Ischio- caudal symphysis කුකුන්දර- පෞච්ඡ සංභූතිය
  Ischiopodite ආසනාංගය
  Ischiopubic bar කුකුන්දර-යූනික දණ්ඩ; කුකුන්දර භග දණ්ඩ
  Ischium කුකුන්දරාස්ථිය
  Island fauna ද්වීපවාසී සත්තු
  Island population ද්වීපික ජනගහනය
  Islet ද්වීපිකාව
  Islets of Langerhans ලැන්ගර්හැන් ද්වීපිකා
  Iso-myarian සමපේශීය (adj); සමපේශියා (n)
  Isoagglutinin අයිසෝ- ඇග්ලුටිනින්
  Isogamete සමජන්මාණුව
  Isogamy සමජන්මාණුකතාව; සමයෝගය
  Isolated වෙන් කළ; තනි කළ
  Isolation වෙන් කිරීම; විසංගමනය
  Isolecithal (Homolecithal) සමාන්න
  Isometric සමමාන
  Isometric response සමමාන ප්‍රතිචාරය
  Isopedine අයිසොපෙඩින්
  Isopod අයිසොපොඩාවා
  Isopoda අයිසොපොඩා
  Isoptera අයිසොප්ටෙරා
  Isorhiza අයිසොරීසා
  Isosmotic solution සමාස්‍රැතික ද්‍රාවණය
  Isospore සමබීජාණුව

Results  5050  -  5100 of 10152 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.