Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Hess' law of heat summation තාප සමාකලන හෙස් නියමය
  Hess's photometer හෙස් දිප්තිමානය
  Hess's rays හෙස් කිරණ
  Hess's viscosimeter හෙස් දුස්ස්‍රාවිතාමානය
  Hetero- atom විෂම- පරමාණුව
  Heterobaric විෂමභාර
  Heterocycle විෂමචක්‍රය
  Heterocyclic විෂමචක්‍රීය
  Heterocyclic atom විෂමචක්‍රීය පරමාණුව
  Heterocyclic compound විෂමචක්‍රීය සංයෝගය
  Heterocyclic ring විෂමචක්‍රීය වළල්ල
  Heterogeneity විෂමජාතීයතාව
  Heterogeneous විෂමජාතීය
  Heterogeneous catalysis විෂමජාතීය උත්ප්‍රේරණය
  Heterogeneous equilibrium විෂමජාතීය සමතුලිතතාව
  Heterogeneous mixture විෂමජාතික මිශ්‍රණය
  Heterogeneous reaction විෂමජාතීය ප්‍රතික්‍රියාව
  Heterogeneous system විෂමජාතීය පද්ධතිය
  Heterolytic fission විෂම විච්ඡේදක විඛණ්ඩනය
  Heteronuclear විෂමන්‍යෂ්ටික
  Heteropolar විෂමධ්‍රැවීය
  Heteropolar colloid විෂමධ්‍රැවීය කලිලය
  Heteroreceptor විෂම ප්‍රතිග්‍රාහකය
  Heterotopes විෂමස්ථානික
  Heussler's alloy හොයිස්ලර් මිශ්‍රලෝහය
  Hexabasic acid ෂඩ්භාස්මික අම්ලය
  Hexacyclic ෂඩ්චක්‍රීය
  Hexagonal close-packed structure ෂඩස්‍ර සුසංහත ව්‍යූහය
  Hexagonal crystals ෂඩස්‍ර ස්ඵටික
  Hexagonal system of crystals ෂඩස්‍ර ස්ඵටික පද්ධතිය
  Hexahydrate හෙක්සහයිඩ්රේටය
  Hexahydric හෙක්සහයිඩ්රික
  Hexasilane හෙක්සසිලේන්
  Hexathionic acid හෙක්සතයනික් අම්ලය
  Hexatomic acid ෂඩ්පරමාණුක අම්ලය
  Hexavalent ෂඩ්සංයුජ
  Hexoxide හෙක්සොක්සයිඩ්
  Hickman pump හික්මන් පොම්පය
  Hiding power ඡාදන ශක්තිය
  High and low guage උච්ච-නිම්න ආමානය
  High explosive අධි- ස්ඵෝටකය
  High flash point අධි ජ්වලනාංකය
  High frequency අධි සංඛ්‍යාතය
  High frequency spectrum අධි සංඛ්‍යාත වර්ණාවලිය
  High furnace ධාරා ඌෂ්මකය
  High grade ඉස්තරම්
  High oxide උච්ච ඔක්සයිඩය
  High performance liquid chromatography (HPLC) අධි සාධන ද්‍රව වර්ණලේඛ ශිල්පය
  High potential condenser උච්ච විභව කොන්ඩෙන්සරය
  High pressure liquid chromatography අධි පීඩන ද්‍රව වර්ණලේඛ ශිල්පය

Results  5050  -  5100 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.