Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Spike ශූකිය
  Spikelet ශුකිකාව
  Spinal (re spinal cord) සෞෂුම්ණ
  Spinal (re.vertebral column) කශේරු
  Spinal accessory nerve සුෂුම්ණා අතිරේක ස්නායුව
  Spinal canal කශේරු නාලය
  Spinal cord සුෂුම්ණාව
  Spinal nerve සෞෂුම්ණ ස්නායුව
  Spinal reflex සෞෂුම්ණ ප්‍රතීකය
  Spinal shock සෞෂුම්ණ තිගැස්ම
  Spindle තර්කුව
  Spine කණ්ටකය
  Spine (Vertebral column) කශේරුව
  Spinous (Thorny) සකණ්ටක
  Spinous process කණ්ටක ප්‍රසරය
  Spiny කටු සහිත; සකණ්ටක
  Spiracle ශ්වාසරන්ධ්‍රය; ශ්වාස ඡිද්‍රය
  Spiracle (opercular aperture) ශ්වාසරන්ධ්‍රය
  Spiracular gill ශ්වාසරන්ධ්‍ර ජලක්ලෝමය
  Spiracular ligament ශ්වාසරන්ධ්‍ර බන්ධනිය
  Spiral සර්පිල
  Spiral cleavage සර්පිල භේදනය
  Spiral phyllotaxis සර්පිල පත්‍ර වින්‍යාසය
  Spiral thickening සර්පිල ඝනවීම
  Spiral vessel සර්පිල වාහිනිය
  Spirally-twisted form දඟර හැඩය
  Spirillum ස්පිරිල්ලම (බැක්ටීරියා විශේෂයක්)
  Spirit lamp ස්ප්‍රීතු ලාම්පුව
  Spirit level ස්ප්‍රීතු ලෙවලය
  Spirits ස්ප්‍රීතු
  Spirits of wine වයින් ස්ප්‍රීතු
  Spleen බඩදිව ;පිලාව; ප්ලීහාව
  Splenic ප්ලීහා
  Splint පතුර
  Splint bone පතුරු ඇටය
  Splinter like පතුරු හැඩ
  Split භේදනය
  Sponge ඉස්පංජිය
  Spongy සවිවර
  Spongy parenchyma සවිවර මෘදුස්තරය
  Spontaneous ස්වයංසිද්ධ
  Spontaneous generation ස්වයංසිද්ධ ජනනය
  Spontaneous locomotion ස්වයං සංචරණය
  Spontaneous mutation ස්වයංසිද්ධ විකෘතිය
  Sporadic diseases විශීර්ණ රෝග; විටින් විට පැතිරෙන රෝග
  Sporangiophore බීජාණුධානිධරය
  Sporangium බීජාණුධානිය
  Spore බීජාණුව
  Spore collection බීජාණු රැස්කිරීම
  Spore mother cell බීජාණු මාතෘ සෛලය

Results  5000  -  5050 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.