Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Box draw ජනකාන්ත නාට්‍යය
  Box office ප්‍රවේශපත්‍ර කාර්යාලය
  Box plan ආසන සැලැස්ම
  Box set පෙට්ටි- හැඩ කට්ටලය
  Box success ජනසාර්ථක නාට්‍යය
  Bracket අල්ලුව
  Braille බ්රේල්
  Brainwashing බුද්ධිශෝධනය
  Breakaway අපසරණය
  Breakdown scenery හකුළන දර්ශන චිත්‍ර
  Breakthrough පාරවේධනය; අවහිර බිඳුම
  Breath control ශ්වාස සංයමය
  Breathing ශ්වසනය
  Breathing Abdominal උදරීය ශ්වසනය
  Breathing Deep ගැඹුරු ශ්වසනය
  Breathing Diaphragm ප්‍රාචීර ශ්වසනය
  Breathing Rib ඉල ශ්වසනය
  Breathless ශ්වාස හීන
  Brechtian theatre බ්‍රෙෂ්ට් සම්ප්‍රදායී රංගය
  Brevity සංක්ෂිප්තභාවය
  Bridge සේතුව
  Brightness ප්‍රභාව
  Brilliance උද්දීප්තිය
  Broad පළල්; පෘථුල
  Broadcast ගුවන්විදුලි ප්‍රචාරය; ප්‍රචාරය
  Brochure රංග පත්‍රිකාව; පත්‍රිකාව
  Bronchial cavity ක්ලෝම කුහරය
  Bronchial tube ශ්වාස නාලය
  Bronchus ශ්වාස නාලිකාව; ක්ලෝමය
  Bronze ලෝකඩ
  Brow බැම
  Brow knitting of eye-brows භ්‍රැභංගය; බැම බිඳීම
  Brush බුරුසුව; තෙල්ල; පින්සල
  Buffoon බම්මන්නා
  Building of sets සැකසුම් ප්‍රතිපාදනය; කට්ටල තැනීම
  Bulb බුබුල
  Bulletin විවරණිකාව
  Burlesque අවහාස්‍යතා නාට්‍යය
  Business ව්‍යාපාරය
  Business manager ව්‍යාපාර කළමනාකරු
  By-play අතුරු රුඟුම
  Cabaret කැබරේ නැටුම
  Cable කේබලය
  Cadence යතිය; විරාමය
  Calf කෙණ්ඩය
  Call ඇමතුම; ආමන්ත්‍රණය; කැඳවුම
  Call board නිවේදුන පුවරුව
  Call boy නිමන්ත්‍රක
  Calligraphy චාරුලේඛනය
  Camouflage නිගෝපනය

Results  500  -  550 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.