Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Biochemical structure ජීව-රසායනික ව්‍යූහය
  Biocide ජෛව නාශකය
  Bioclimatic zone ජෛව දේශගුණ කලාපය
  Bioconcentration ජීවගත සාන්ද්‍රණය
  Biodegradable ජෛවහායනීය
  Biodegradable chemical ජෛවහායී රසායන ද්‍රව්‍ය
  Biodegradable plastics ජෛව හායනීය ප්ලාස්ටික්
  Biodegradable waste ජෛවහායනීය අපද්‍රව්‍ය
  Biodegradation ජෛව හායනය
  Biodiversity ජෛවවිවිධත්වය
  Biodiversity convention ජෛව විවිධත්ව සම්මුතිය
  Biodiversity degradation ජෛවවිවිධත්ව හායනය
  Biodiversity hotspots ජෛවවිවිධත්ව උච්ච ස්ථාන
  Biofuel ජෛව ඉන්ධන
  Biogenesis ජීවාජ්ජනනය
  Biogeochemical cycles ජෛවභූරසායන චක‍්‍ර
  Biogeography ජෛව භූගෝල විද්‍යාව
  Bioinsecticide ජෛවී කෘමිනාශකය
  Biological ජෛවීය
  Biological barriers ජෛවබාධක
  Biological control ජෛව පාලනය
  Biological diversity ජෛව විවිධත්වය
  Biological evolution ජෛව පරිණාමය
  Biological herbicide ජෛවීය වල් පැළෑටි නාශකය
  Biological heritage ජෛවීය උරුමය
  Biological Oxygen Demand (BOD);Bio chemical oxygen demand ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම
  Biological pest control ජීව විද්‍යාත්මක පළිබෝධ පාලනය
  Biological process ජෛව ක‍්‍රියාවලිය
  Biological productivity ජෛව එලදායිතාව
  Biological resources ජෛව සම්පත්
  Biological shield ජෛව වර්මය
  Biological weathering ජෛව ජරණය
  Biology ජීව විද්‍යාව
  Bioluminescence ජෛව දීප්තිය
  Biomagnification ජීවගත විශාලනය
  Biomass ජෛවස්කන්ධය
  Biomass burning ජෛව ස්කන්ධ දහනය
  Biomass pyramid ජෛවස්කන්ධ පිරමීඩය
  Biome බියෝමය; ජීව සමුදාය
  Biopesticide ජෛව පළිබෝධනාශකය
  Bioreactor ජෛව ප‍්‍රතික‍්‍රියා කාරකය
  Biosphere ජෛව ගෝලය
  Biosphere reserve ජෛව ගෝලීය රක්ෂිතය
  Biota ජෛව සමුදාය
  Biotechnology ජෛව තක්ෂණය
  Biotic components ජෛවී සංඝටක
  Biotic factor ජෛව සාධකය
  Bird tour පක්ෂීන් නරඹන චාරිකාව
  Bird watching පක්ෂීන් නැරඹීම; පක්ෂීන් නිරීක්ෂණය
  Birds feet delta පක්ෂිපාද ඩෙල්ටාව

Results  500  -  550 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.