Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  bit pattern බිටු රටාව
  bit position බිටු තත්ත්වය
  bit rate බිටු අනුපාතය
  bit sign බිටුව, ලකුණ
  bit slice microprocessor බිටු ඛණ්ඩ ක්ෂ්‍රද්‍ර සකසනය
  bit slice processor බිටු ඛණ්ඩ සකසනය
  bit stream බිටු ධාරාව
  bit stuffing බිටුපිරවුම
  bit test බිටු පරික්ෂාව
  bit transfer rate බිටු තැන් මාරු වේගය
  bit twiddler බිටු චලකය
  bit-mapped font බිටු අනුරූපිත අකුරු වර්ගය
  bit-mapped graphics බිටු අනුරූපිත චිත්ර්‍‍රක
  bit-synchronous protocol බිටුසමමුහුර්තක සන්ධානය
  bitonal ද්වීවර්ණක
  black box කාළ මංජුසාව
  blank හිස්
  blank character හිස් අනුලක්ෂණය
  blanking හිස් කිරීම
  bleed බොඳවීම
  blind search අඳ සෙවුම
  blinking නිමීලන, නිමීලීම, නිමීලනය
  block කට්ටිය
  Block Check Character(BCC) කට්ටි අවේක්ෂණ අනුලක්ෂණය
  block diagram කට්ටි රූප සටහන
  block graphics කට්ටි චිත්‍රකය
  block leader කට්ටි ශිර්ෂය
  block length කට්ටි දිග
  block length, fixed කට්ටි දිග, නියත
  block move කට්ටි ගෙනයාම
  block protection කට්ටි ආරක්ෂණය
  block structure කට්ටි ව්‍යුහය
  block structured language කට්ටිගත භාෂාව
  block transfer කට්ටිතැන් මාරුව
  block, storage කට්ටිය, ආචයන
  block, variable කට්ටිය, විචල්‍ය
  blocking කට්ටි කිරීම
  blocking factor කට්ටි කිරීමේ සාධකය
  blow ධමනය කරනවා
  blow up විශාල කරනවා
  board පුවරුව
  body type පෙළ අකුරු
  boiler plate පුනරුක්ති පාඨය
  bold facing කළු කිරීම
  bold printing කළු මුද්‍රණය
  book keeping පොත් තැබීම
  book mark පොත් සලකුණ
  boolean algebra බූලීය වීජ ගණිතය
  boolean calculus බූලිය කලනය
  boolean complementation බූලිය අනුපූරණය

Results  500  -  550 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.