Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Circuit පරිපථය
  Circuit breaker පරිපථ භේදකය
  Circulating oven කැරකෙන පෝරනුව; කැරකෙන උදුන
  Citric acid සිට්රික් අම්ලය
  Citrin සිට්රින්
  Citron සිදරන්; රට දෙහි
  Citrus fruit පැඟිරි පලතුරු
  Clarified fat පෑදූතෙල
  Clear soup පෑදු සූපය
  Clod පිඩැල්ල; පස් කැටිය
  Closed circuit සංවෘත පරිපථය
  Cloves කරාබු නැටි
  Coagulation කැටි ගැසීම
  Coal රට අඟුරු; ගල් අඟුරු
  Coal fuel රට අඟුරු; ගල් අඟුරු
  Coating දැවටීම; දැවටුම
  Cocktail කොක්ටේල්; මිශ්‍ර මද්‍යය
  Cocktail shaker කොක්ටේල් මන්ථය
  Coconut පොල් ගෙඩිය
  Coconut milk පොල් කිරි
  Coconut, Young කුරුම්බා; වෑවර
  Coefficient සංගුණකය
  Coefficient of linear expanion රේඛීය ප්‍රසාරණ සංගුණකය
  Coefficient of utilization උපයෝගිතා සංගුණකය
  Colander පෙරනය
  Collagen කොලැජන; කොලැජන් තන්තු
  Collar of pork ඌරු ගෙල මස් පෙත්ත
  Colloidal solution කලිල ද්‍රාවණය
  Colour affinity වර්ණ ආසක්තිය
  Colour combination වර්ණ සංයෝජනය
  Colour distribution වර්ණ ව්‍යාප්තිය
  Colour harmony වර්ණ ගැළපීම
  Colour scheme වර්ණ සංයෝගය
  Colour vision වර්ණ දෘෂ්ටිය
  Colour wash වර්ණාලේපනය; වර්ණාලේප කිරීම
  Colour wheel වර්ණ චක්‍රය
  Colouring පාට කිරිම
  Combustion දහනය
  Combustion ,Partial අර්ධ දහනය
  Combustion ,Total පූර්ණ දහනය
  Complementary colour scheme අනුපූරක වර්ණ සංයෝජනය
  Complete protein පූර්ණ ප්‍රෝටීනය; සම්පූර්ණ ප්‍රෝටීනය
  Complex sugar සංකීර්ණ සීනි
  Component සංරචකය
  Compressed yeast සම්පීඩිත යීස්ට්
  Compression cylinder සම්පීඩන සිලින්ඩරය
  Compression system සම්පීඩන පද්ධතිය
  Compressor shaft සම්පීඩක කඳ
  Concentrate සාන්ද්‍ර කරනවා
  Condensable ඝන කළ හැකි; උකු කළ හැකි

Results  500  -  550 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.