Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Carrickmacross lace කැරික්මක්‍රොස් රේන්ද
  Cartridge පතරොම
  Cartridge paper කාට්රිජ් කඩදාසිය
  Cartridge pleats පොලොවි පතරොම්
  Cascade drapery රැලිපාලම් තිර පිළි; රැලි යෙදු තිර පිළි
  Cascade lace (knitting pattern) රැලිපාලම් රේන්ද (ගෙතුම් මොස්තරය); රැලි යෙදූ රේන්ද
  Casement කේස්මන්ට්
  Cashmere wool කාශ්මීර ලෝම
  Casing උර තොල්ල
  Castellated pattern පවුරු මෝස්තරය
  Casting off (knitting) පුඩු පැන්නීම (ගෙතුම් වැඩ)
  Casting on (knitting) පුඩු දැමීම (ගෙතුම් වැඩ)
  Casting on by corded method (knitting) රෑන් ක්‍රමයෙන් පුඩු දැමීම (ගෙතුම් වැඩ)
  Casting on with four needles (knitting) කටු සතරෙන් පුඩු දැමීම (ගෙතුම් වැඩ)
  Casting on with two needles (knitting) කටු දෙකෙන් පුඩු දැමීම (ගෙතුම් වැඩ)
  Cat's eye (knitting pattern) බළල් ඇස් මෝස්තරය (ගෙතුම් මෝස්තරය)
  Cat's paw (knitting pattern) බළල් අත් මෝස්තරය (ගෙතුම් මෝස්තරය)
  Catalan embroidery ස්පාඤ්ඤ සුදු රේන්ද සැරසුම්
  Catch-stitched hem හුරුලු කටු වාටි මැස්ම
  Catch-stitched seam හුරුලු කටු මූට්ටුව
  Caustic potash කෝස්ටික් පොටෑෂ්
  Caustic soda කෝස්ටික් සෝඩා
  Cell සෛලය; කෝෂය
  Cellophane සෙලොපේන්
  Cellulose සෙලියුලෝස්
  Cellulose acetate සෙලියුලෝස් ඇසිටේට්
  Cellulose xanthate සෙලියුලෝස් සැන්තේට්
  Centigrade සෙන්ටිග්රේඩ්
  Centiped plaited stitch අමු කරලේ හැඩපලු මැස්ම
  Centiped stitch අමු කරලේ මැස්ම
  Central agitator washer මැද කැලතෙන සේදුම් යන්ත්‍රය
  Centre මධ්‍යය; මැද
  Centre back length පිටි පස මැදි උස
  Centre front length ඉදිරි පස මැදි උස
  Centre line මධ්‍ය රේඛාව
  Centrifugal action කේන්ද්‍රාපසාරි ක්‍රියාව
  Ceylon stitch අමු කරල් මැස්ම
  Chain stitch දම්වැල් මැස්ම
  Chain tack බොරු නූල් ඇදීම
  Chain-stitched darn දම්වැල් මැස්මෙන් එලලුම
  Chained border stitch දම්වැල් වාටි මැස්ම
  Chained decrease දම්වැල් ලා අඩු කිරීම
  Chair back පුටු උරය
  Chalk board හුනු කුඩු ලෑල්ල
  Chalked thread marking හුනු නූල් ගැසීම
  Chamois leather ෂැමුවා හම්
  Channel seam [Slot seam] තව් මූට්ටුව
  Chantilly lace චැන්ටිලි රේන්ද
  Characteristics of fibres කෙඳවල ලක්ෂණ
  Charcoal iron අඟුරු ඉස්තිරික්කය

Results  500  -  550 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.