Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Abundance බහුලතාව
  Abundance, Relative සාපේක්ෂ බහුලතාව
  Abuse අනිසි භාවිතය; දුර්භාවිතය; අපයෝජනය
  Abysmal අගාධ; අගාධාකාර
  Abyss අගාධය; ප‍්‍රපාතය
  Abyssal අගාධ
  Abyssal deposit අගාධ නිධිය
  Abyssal ooze අගාධ ගොහොරුව
  Abyssal plain අගාධ තැන්න
  Abyssal rocks අගාධ පාෂාණ
  Abyssal zone අගාධ කලාපය
  Acaricide කීඩෑ නාශකය
  Accelerated erosion ත්වරිත ඛාදනය
  Acceptance පිළිගැනීම
  Accessibility ළඟාවිය හැකි වීම; ප‍්‍රවේශ්‍යතාව
  Accident site අනතුරුදායක ද්‍රව්‍ය හදිසියේ මුදා හරින ස්ථානය
  Acclimatic soil අදේශගුණික පස
  Acclimation අනුකූලනය; අනුකූලනය කිරීම; හුරු කිරීම
  Acclimatization (Acclimatation) ස්වයං අනුකූලනය; පරිසරයට තමන් ම හුරුවීම
  Accommodation ඉඩකඩ; අවකාශ
  Accountability මූල්‍ය වගකීම
  Accumulation සංචයනය
  Acetaldehyde ඇසිටල්ඩිහයිඩ්
  Acid අම්ලය
  Acid deposition අම්ල පතිතවීම; අම්ල පතනය
  Acid mine water ආම්ලික ආකර ජලය
  Acid precipitation අම්ල වර්ෂණය
  Acid rain අම්ල වර්ෂාව
  Acid-Pulse (dry deposition) අම්ලපාත
  Acidic soil ආම්ලික පස
  Acidic solution ආම්ලික ද්‍රාවණය
  Acidification ආම්ලිකකරණය
  Acidity ආම්ලිකතාව
  Aclinic line අනානතික රේඛාව ; අනානත රේඛාව
  Acquired characteristic පරිචිත ලක්ෂණය
  Acquired Immune Deficiency Syndrome/AIDS පරිචිත ප‍්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය / ඒඩ්ස්
  Activated carbon සකි‍්‍රය වූ කාබන්
  Activated sludge සක‍්‍රියකෘත බොර
  Activation energy සක‍්‍රියන ශක්තිය
  Active volcano සක‍්‍රිය යමහල; සක‍්‍රිය ගිනිකන්ද
  Actuarial forecast ආයුගණක අනාවැකිය
  Acute තියුණු; තීව‍්‍ර; උග‍්‍ර
  Acute diseases උග‍්‍ර රෝග
  Acute toxicity උග‍්‍ර සවිෂතාව
  Adaptation අනුවර්තනය
  Adaptational need අනුවර්තන අවශ්‍යතාව
  Adaptational structure අනුවර්තන ව්‍යූහය
  Adaptational value අනුවර්තන අගය
  Adaptive අනුවර්තන; අනුවර්තී
  Adaptive characters අනුවර්තක ලක්ෂණ

Results  50  -  100 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.